හුනට මොකක් උනාද දන්නෙත් නැ

කකුලෙ තිබුනලු පොඩී තුවාලයක් මදුරුවෙක් කලා වගෙ
හුනා කාපු නිසා වල කජ්ජ ගහපු විදියට තම්යි තිබුනෙ


මංත්‍රීබබා;8506244 said:ඇම්ඩන්ට හූනා ගැන වාක්‍යය 5ක් ලියාගෙන එන්න කියලා ටීචර් කීවා.මේ ඇම්ඩන් ගේ වාක්‍යය 5
1.නැකතත් හූනාටමය
2.හූනා නොකා මැරෙයි
3.මුත්තාත් හූනා වැනිය
4.හූනා චිකයි
5.හූනාගේ නැත්තේ මයිල්ය
මේවා අනිත් පැත්ත හරවලා බලමු.හුඟක් පරණ විහිලුවක්.දශක 2-3ක් විතර



ela ela ela. me yako ube blog eka update karapanko mokakda ban 


Peter Parker ව මකුලුවෙක් කාලා spider man උනා වගේ උඹත් හූනා කාලා gecko man වගේ එකෙක් වෙයිද දන්නෙ නෑ.




[/QUOTE]
