හූනෙක් හැපුවොත් මොකද වෙන්නේ?

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මාවත් දවසක් හුනෙක් කැවා මට නම් අවුලක් උනෙ නැ:D හුනට මොකක් උනාද දන්නෙත් නැ:confused:
දවසක් මිනිහෙක් ගැනිත් එක්ක ඇදෙ නිදාගෙන ඉදලා උදෙ ගැනි නැගිටල බලනකොට මිනිහා
මැරිලා:yes:
කිසිම හෙතුවක් නැලු මැර්ච්ච එකට:no: කකුලෙ තිබුනලු පොඩී තුවාලයක් මදුරුවෙක් කලා වගෙ
හුනෙකුත් ඇදෙ රෙද්ද යට මැරිලා ඉදල තියෙනවා :yes: හුනා කාපු නිසා වල කජ්ජ ගහපු විදියට තම්යි තිබුනෙ:confused:
උබව බය කරන්න කියනවා නැමෙයි මම පත්තරයක තිබුන දෙ කිව්වෙ ;)
බය වෙන්න දෙයකුත් නැ ඔවයි වැඩිපුර තියෙන්නෙ බොරු කතානෙ:lol:
 

lastkiller

Active member
  • Sep 3, 2009
    779
    55
    28
    Gampaha
    මංත්‍රීබබා;8506244 said:
    ඇම්ඩන්ට හූනා ගැන වාක්‍යය 5ක් ලියාගෙන එන්න කියලා ටීචර් කීවා.මේ ඇම්ඩන් ගේ වාක්‍යය 5
    1.නැකතත් හූනාටමය
    2.හූනා නොකා මැරෙයි
    3.මුත්තාත් හූනා වැනිය
    4.හූනා චිකයි
    5.හූනාගේ නැත්තේ මයිල්ය
    මේවා අනිත් පැත්ත හරවලා බලමු.හුඟක් පරණ විහිලුවක්.දශක 2-3ක් විතර


    :lol::lol::lol::lol: ela ela ela. me yako ube blog eka update karapanko mokakda ban :angry::angry::angry:
     
    Last edited:

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    Peter Parker ව මකුලුවෙක් කාලා spider man උනා වගේ උඹත් හූනා කාලා gecko man වගේ එකෙක් වෙයිද දන්නෙ නෑ.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    හූනා අතුරුදන් බන්.. අනේ මන්ද මොක වුනාද? කීබෝඩ් එක යටින් සේයාවක්වත් නෑ
     

    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    ඇගේ සමහර ස්පෙෂල් තැන් වලට හූණෝ පැන්නම ස්ත්‍රී සැප ලැබෙනවාළු:rofl::love::P:rolleyes:[/QUOTE]:P

    එහෙනම් මූ ආයෙත් හූනෙක්ට කියලා හපා ගනියි:lol: