හූනෙක් හැපුවොත් මොකද වෙන්නේ?

Aug 29, 2010
299
111
0
colombo
ඇම්ඩන්ට හූනා ගැන වාක්‍යය 5ක් ලියාගෙන එන්න කියලා ටීචර් කීවා.මේ ඇම්ඩන් ගේ වාක්‍යය 5
1.නැකතත් හූනාටමය
2.හූනා නොකා මැරෙයි
3.මුත්තාත් හූනා වැනිය
4.හූනා චිකයි
5.හූනාගේ නැත්තේ මයිල්ය
මේවා අනිත් පැත්ත හරවලා බලමු.හුඟක් පරණ විහිලුවක්.දශක 2-3ක් විතර
 
Last edited:

flag au:

Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    කී බොර්ඩ් එක යට සිට හූනෙකු සපාකන ලදී , අඩේ පිස්සු හූනු රෝගය වගේ එකක් හැදෙයිද බන් , බයේ බෑ

    :baffled::baffled::baffled::baffled:

    ape ek kollak hunek eka tea eka buwa...kisi matter nae...uba waga baya wela mari dha ahuwa....eya tama inawa.....matter ekak nae