හූනො කැරපොත්තො

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    සති දෙකක් විතර එක දිගට වහලා තියන්න වෙනවා ගෙදර.
    ලයිට් දාන්නෙ නැති නිසා හූනො කැරපොත්තො එහෙම එකතු වෙන එක නවත්තන්න මොනව හරි උපක්‍රමයක් අත්බෙහෙතක් එහෙම දැනගන්න ඕන

    https://elakiri.com/threads/වත්ත-maintaining.2138043/
    මේකටත් මොකක් හරි කියාගෙන යන්
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ගෙදර inna එපැයි බන් එන එන එකාට මෝටීන් ගහන්න

    එක පාරක් ගැහුවම සෑහෙන කාලෙකට කැරපොත්තෝ එන්නේ නෑ. හුනෝ හිටියට කමක් නෑ. උන්ගෙන් සෑහෙන වැඩක් වෙනවා
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    එක පාරක් ගැහුවම සෑහෙන කාලෙකට කැරපොත්තෝ එන්නේ නෑ. හුනෝ හිටියට කමක් නෑ. උන්ගෙන් සෑහෙන වැඩක් වෙනවා
    හූනො ඉන්නකොට බෙටි විමානයයි බන් ටික දවසක් දොර ඇරියේ නැති උනා ම.

    කපුරු බෝල
    හූනො ඒත් ඉන්නව :confused2:
    ------ Post added on Jan 10, 2024 at 10:40 PM
     
    • Like
    Reactions: gamerlk

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,807
    6,363
    113
    Peppermint Oil Spray: - Mix 10-15 drops of peppermint essential oil with water in a spray bottle. - Shake well and spray the solution in areas where you want to discourage geckos from entering. - The strong scent of peppermint is known to be a deterrent for geckos.

    habayi long term use karanna amaruyi
     
    How to find peppermint oil? is it available in supermarkets?
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    අපේ ගෙදර කැරපොත්තෝ නම් ඉවරම කරා. ඒත් මේ හූනෝ මලම කරදරයක් අප්පා. ගේ පිරිසිදුවට තියාගන්න නෑ ජරා කරනවා. සමහර වෙලාවට ඇගටත් ජරා කරනවා.
     
    • Like
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    අපේ ගෙදර කැරපොත්තෝ නම් ඉවරම කරා. ඒත් මේ හූනෝ මලම කරදරයක් අප්පා. ගේ පිරිසිදුවට තියාගන්න නෑ ජරා කරනවා. සමහර වෙලාවට ඇගටත් ජරා කරනවා.
    hunonta karanna deyak nadda ban
    karaoththo iwara kare kohomada
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    hunonta karanna deyak nadda ban
    karaoththo iwara kare kohomada
    කැරපොත්තෝ නම් මරලා. උන් ඉන්න තැන් සුද්ද කරලා ඉවර කලේ. හූනන්ට මෝටීන් පාරක් දීලා බලන්න ඕනි. පිං පවු බලලා හරියන්නේ නෑ බං. මල කරදරේ.
     
    • Like
    Reactions: Mr.dark

    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    421
    473
    63
    අපේ ගෙදර කැරපොත්තෝ නම් ඉවරම කරා. ඒත් මේ හූනෝ මලම කරදරයක් අප්පා. ගේ පිරිසිදුවට තියාගන්න නෑ ජරා කරනවා. සමහර වෙලාවට ඇගටත් ජරා කරනවා.
    කොහොමද කැරපොත්තො සේරම නැති කරලම දැම්මෙ. කියලා දෙන්න බ්‍රෝ