සති දෙකක් විතර එක දිගට වහලා තියන්න වෙනවා ගෙදර.
ලයිට් දාන්නෙ නැති නිසා හූනො කැරපොත්තො එහෙම එකතු වෙන එක නවත්තන්න මොනව හරි උපක්‍රමයක් අත්බෙහෙතක් එහෙම දැනගන්න ඕන
https://elakiri.com/threads/වත්ත-maintaining.2138043/
මේකටත් මොකක් හරි කියාගෙන යන්