academic වැඩ වලට බර ජොබ් එකකට යන්න හිතන් ඉන්නෙ. මාසෙකට සැරයක් සති 2ක් වගේ තමයි ගෙදරට එන්න වෙන්නෙ.ගෙදර කවුරුත් ම නෑ.පූසත් දුන්නා.කුරුල්ලොත් දුන්නා. මාලු ටිකත් දෙන්න හිතන් ඉන්නව. උන්ට සති ගනන් කන්න දෙන්න කෙනෙක් නැති නිසා
මම maintain කරපු වත්ත ,පොන්ඩ් එක එහෙම බලාගන්න කෙනෙක් නෑ.වත්තක් කිව්වෙ අක්කර ගානක ඉඩමක් නෙමෙයි.ඉඩම් ටික නම් වැඩ කරන අයට බලාගන්න දීලා තියෙන්නෙ. ගේ එක්ක තියෙන garden එක තමයි ප්රශ්නෙ. මල්, ලස්සනට වවපු leafy plants එහෙම තමයි වැඩිපුර තියෙන්නෙ. කාටවත් භාර දෙන්න හිතන්නෙ නම් නෑ.මම දවස් 2 කට වඩා ලොකු කාලයක් වත්තට නොයා ඉදල නෑ. සති දෙකකට සැරයක් වත් ඇවිල්ල බලන්න අදහසක් තියෙනවා. සති 2කින් මේන්ටේන් කරගන්න බැරි වෙයි ද?
indoor plants collection එකත් එහෙම් පිටින් අතෑරල දාන්න මොකද්ද වගෙ.