හූල්ව ඉවතට

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජෙප්පනි ටොයියනි...විහුළුවට කිව්වේ කොල්ලනේ ....ඇඟේ ලේ වතුර උනා නේ ? 😁 😁 😁

    103529430_303270784408807_7197055488505965882_o.jpg

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    හූල් කිව්වේ හොරුන්ට චන්දය දෙන්න එපා කියලා. පොහොට්ටුවේ උන් තරහවෙලා.

    sure ද එහෙමමම්යි කියල ? හූල් මුලින් එකක් කියල පස්සේ තව එකක් කියන්නේ ලජ්ජාවට වෙන්න බැරිද ? උඹල හූල්ගේ රෙද්ද හරිගස්සනවා වෙන්න බැරිද ? 😁 😁

    103041964_2671726516416880_8037646588354636227_o.jpg
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    හූල් කිව්වේ හොරුන්ට චන්දය දෙන්න එපා කියලා. පොහොට්ටුවේ උන් තරහවෙලා.
    ස්වාධීන කොමිෂන් සභා වක නිලධාරියෙකුට එහෙම ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් කරන්න බෑ . විශේෂයෙන්ම මැතිවරණ කොමිසමට .
    දෙක සිංහළ ජරාව මම කියවන්නේ නැහැ කියලා තවත් භාෂාවක් ස්වාධීන කොමිෂන් සභා වක නිලධාරියෙකු කූට කියන්න බැහැ. සිංහල රටේ ප්‍රධාන භාෂාව
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    ස්වාධීන කොමිෂන් සභා වක නිලධාරියෙකුට එහෙම ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් කරන්න බෑ . විශේෂයෙන්ම මැතිවරණ කොමිසමට .
    දෙක සිංහළ ජරාව මම කියවන්නේ නැහැ කියලා තවත් භාෂාවක් ස්වාධීන කොමිෂන් සභා වක නිලධාරියෙකු කූට කියන්න බැහැ. සිංහල රටේ ප්‍රධාන භාෂාව

    Sinhala bari ekek ay commission ekata ringala inne. Sinhala rate Sinhala bari wun ay inne??
     
    • Like
    Reactions: nicjosh83

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    හූල් කිව්වේ හොරුන්ට චන්දය දෙන්න එපා කියලා. පොහොට්ටුවේ උන් තරහවෙලා.
    ලප කුමාරය උදේ ඉඳන් මහින්ද හොරා හොරා කියලා මිනිස්සුන්ගේ ඔලුවේ ඕවා තියනවා.
    ඒවයින් මිනිස්සුන්ගේ ඔලු හේදිලා.
    මූත් කපටියා වගේ ඔහොම කියන්නේ පොහොට්ටුවට වදින්න. දැන් ගානට ඇඟ බේරගන්නවා

    මේ පාර පොහොට්ටුවට ඡන්දය දෙන්නේ මිනිස්සු හොරකන් කරන්නත් රටක් තියෙන්න ඕනි නිසා.
    කලින් ආණ්ඩුව හිටියනම් එහෙම වෙන්නේ නෑ මේක වෙන රටක් කොළනියක් වෙලා නවතින්නේ..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ස්වාධීන කොමිෂන් සභා වක නිලධාරියෙකුට එහෙම ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් කරන්න බෑ . විශේෂයෙන්ම මැතිවරණ කොමිසමට .
    දෙක සිංහළ ජරාව මම කියවන්නේ නැහැ කියලා තවත් භාෂාවක් ස්වාධීන කොමිෂන් සභා වක නිලධාරියෙකු කූට කියන්න බැහැ. සිංහල රටේ ප්‍රධාන භාෂාව
    Sinhala bari ekek ay commission ekata ringala inne. Sinhala rate Sinhala bari wun ay inne??
    (y)(y)(y)

    මූ සුමන්තිරන්ගේ බළල් අතක්ද ?
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අප්පටසිරි ගූ එන් පි එක්ක පවුල් කන ජෙප්පොන්ගේ ඒ වැඩෙත් ඉවරයි එහෙම උනානම් . අර්ජුන් මහේන්ද්‍රන් වගේ තමා රටේ ප්‍රධාන ආයතන හැම එකටම පහු ගිය කාලේ හොරුයි, ත්‍රස්තවාදීන් පිරෙව්වා මුන්. සක්කිලි මුන්ව එල්ලන්න ඕනේ. මේ වෑයම කොරෝනා හොද කරගැනීමට නොව තියන චන්ද සොච්චම රැකගැනීමට චන්දය කල් දැමීමටයි.
     
    Last edited:

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51

    :rofl::rofl: