ජෙප්පනි ටොයියනි...විහුළුවට කිව්වේ කොල්ලනේ ....ඇඟේ ලේ වතුර උනා නේ ?
හූල් කිව්වේ හොරුන්ට චන්දය දෙන්න එපා කියලා. පොහොට්ටුවේ උන් තරහවෙලා.
ස්වාධීන කොමිෂන් සභා වක නිලධාරියෙකුට එහෙම ප්රසිද්ධ ප්රකාශ නිකුත් කරන්න බෑ . විශේෂයෙන්ම මැතිවරණ කොමිසමට .හූල් කිව්වේ හොරුන්ට චන්දය දෙන්න එපා කියලා. පොහොට්ටුවේ උන් තරහවෙලා.
ස්වාධීන කොමිෂන් සභා වක නිලධාරියෙකුට එහෙම ප්රසිද්ධ ප්රකාශ නිකුත් කරන්න බෑ . විශේෂයෙන්ම මැතිවරණ කොමිසමට .
දෙක සිංහළ ජරාව මම කියවන්නේ නැහැ කියලා තවත් භාෂාවක් ස්වාධීන කොමිෂන් සභා වක නිලධාරියෙකු කූට කියන්න බැහැ. සිංහල රටේ ප්රධාන භාෂාව
ලප කුමාරය උදේ ඉඳන් මහින්ද හොරා හොරා කියලා මිනිස්සුන්ගේ ඔලුවේ ඕවා තියනවා.හූල් කිව්වේ හොරුන්ට චන්දය දෙන්න එපා කියලා. පොහොට්ටුවේ උන් තරහවෙලා.
ස්වාධීන කොමිෂන් සභා වක නිලධාරියෙකුට එහෙම ප්රසිද්ධ ප්රකාශ නිකුත් කරන්න බෑ . විශේෂයෙන්ම මැතිවරණ කොමිසමට .
දෙක සිංහළ ජරාව මම කියවන්නේ නැහැ කියලා තවත් භාෂාවක් ස්වාධීන කොමිෂන් සභා වක නිලධාරියෙකු කූට කියන්න බැහැ. සිංහල රටේ ප්රධාන භාෂාව
Sinhala bari ekek ay commission ekata ringala inne. Sinhala rate Sinhala bari wun ay inne??
ලප කුමාරය උදේ ඉඳන් මහින්ද හොරා හොරා කියලා මිනිස්සුන්ගේ ඔලුවේ ඕවා තියනවා.
ඒවයින් මිනිස්සුන්ගේ ඔලු හේදිලා.
මූත් කපටියා වගේ ඔහොම කියන්නේ පොහොට්ටුවට වදින්න. දැන් ගානට ඇඟ බේරගන්නවා
මේ පාර පොහොට්ටුවට ඡන්දය දෙන්නේ මිනිස්සු හොරකන් කරන්නත් රටක් තියෙන්න ඕනි නිසා.
කලින් ආණ්ඩුව හිටියනම් එහෙම වෙන්නේ නෑ මේක වෙන රටක් කොළනියක් වෙලා නවතින්නේ..