දැන් ඉතිං සජිත් සර් අකුලාගෙන යන්න ලෑස්ති උනා නං හරි![]()
ගෙඩිය පිටින් ඕනේ නෑ නිකන් පිනට වගේ පහක් ගන්නකො දහයක් තිබුනම ඇති හොඳටමඔව් ඔය ලක්ෂ 15ම ගෝටාට ගෙඩි පිටින් ආවොත් ගෝටා දිනනවා.නමුත් එහෙම වෙයිද?
මම සිරිසේනට චන්දය දුන්න අයත් එක්ක කතා කරලා තියෙනවා.ඒ අය කීවේ ගෝටාට දෙන්නේ නෑ.අපිට රාජපක්ෂලා එපාම වෙලා තමයි හන්සයාට ආවේ.නමුත් යූන්පි එකත් හොරුන්ට දඩුවම් කරේ නෑ.රාජපක්ෂලාව අත් අඩංගුවට ගත්තේ නෑ.ඒක නිසා උන්ට පාඩමක් උගන්වන්න ශ්රී ලංකා එකට ගැහුවා කියන එක.ඔය ලක්ෂ 15ම ඉන්නේ ඔය මතය තුල.ඒ වගේ අයගෙන් ගෝටාට චන්දය ගන්න බෑ.මේ රටේ යූන්පි ආන්ඩුව ගැන යම් කලක්රීමක් තිබුනට ඒකෙන් රාජපක්ෂලා ගැන පෑහදීමකුත් නෑ.
ගෙඩිය පිටින් ඕනේ නෑ නිකන් පිනට වගේ පහක් ගන්නකො දහයක් තිබුනම ඇති හොඳටම![]()



