හෘදයාබාධයක් හැදෙන්න කලින් හඳුනාගන්නා ක්‍රමය

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මම කලින් මේකෙන් කිව්වනේ වැඩේ වෙන්න කලින් අල්ලගන්න විදිහ.

    Thread 'හෘදයාබාධ සහ ආඝාත (stroke) දෙකම නිවැරදිව වළක්වාගමු.' https://elakiri.com/threads/හෘදයාබාධ-සහ-ආඝාත-stroke-දෙකම-නිවැරදිව-වළක්වාගමු.2052771/

    මේක හෘදයාබාධ වලටම විශේෂයි.

    මේක සායනික වශයෙනුයි තහවුරු කරපු එකක්.

    දැන් හෘදයාබාධයක් එන්න කලින් එන රෝග ලක්ෂණය මේක නම් ආඝාතයක් එන්න කලින් එන රෝග ලක්ෂණය කියමු බලන්න. 😁
     
    Sen-lu

    Well-known member
  • මම කලින් මේකෙන් කිව්වනේ වැඩේ වෙන්න කලින් අල්ලගන්න විදිහ.

    Thread 'හෘදයාබාධ සහ ආඝාත (stroke) දෙකම නිවැරදිව වළක්වාගමු.' https://elakiri.com/threads/හෘදයාබාධ-සහ-ආඝාත-stroke-දෙකම-නිවැරදිව-වළක්වාගමු.2052771/

    මේක හෘදයාබාධ වලටම විශේෂයි.

    මේක සායනික වශයෙනුයි තහවුරු කරපු එකක්.

    දැන් හෘදයාබාධයක් එන්න කලින් එන රෝග ලක්ෂණය මේක නම් ආඝාතයක් එන්න කලින් එන රෝග ලක්ෂණය කියමු බලන්න. 😁

    බටහිර වෙද්දුංගෙ ගොබ්බ ගොං සෑන්ස් 😋😋
     
    Sen-lu

    Well-known member
  • නෑ , ඔය ක්‍රමයෙන් තමයි ඩොක්කු පහළ වෙන්න කලින් ඔය ලෙඩේ ඇල්ලුවේ.
    මේක දැං කියන්නෙත් බටහිර එකෙක්නෙ සිංහල වෙද්දු ඕව කියන වීඩියෝ එකක් දාපං බලන්න. අරුංගෙ ඒව උස්සලා අපිතමා මුලින්ම ඕව කීවෙ කියන්නෙ නැතුව.
     
    • Like
    Reactions: NRTG

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මේක දැං කියන්නෙත් බටහිර එකෙක්නෙ සිංහල වෙද්දු ඕව කියන වීඩියෝ එකක් දාපං බලන්න.
    එහෙම එව්ව නෑ.
    අරුංගෙ ඒව උස්සලා අපිතමා මුලින්ම ඕව කීවෙ කියන්නෙ නැතුව.
    ගුරුවරු කියල දෙනවා 😁