වැක්ෂීනය තව mbbs කෙනෙක්ව බිලි ගනියි.

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    උඹ දැම්මේ නෑ

    පොඩ්ඩක් හොයලා උඩට ගන්නවකො ලගම වෙදමහත්තයා ගෙනුය් ගමේ පන්සලෙන් ගගා වැලපෙන්නේ නැතිව
    Thread 'හෘදයාබාධ සහ ආඝාත (stroke) දෙකම නිවැරදිව වළක්වාගමු.' https://elakiri.com/threads/හෘදයාබාධ-සහ-ආඝාත-stroke-දෙකම-නිවැරදිව-වළක්වාගමු.2052771/
     
    • Love
    Reactions: Ryan08

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Mi එකක් ආවොත් කරන්න පුළුවන් මොනවද?
    ප්‍රතිකාර තියෙනවා, මුළු ඇඟේම තෙල් ගාලා තවනවා. නමුත් එච්චර කල් බලන් ඉන්නෙ නෑ.

    Prevention is better than cure.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,799
    12,983
    113
    ලංකාවේ.. ලංකාවේ
    Thread 'හෘදයාබාධ සහ ආඝාත (stroke) දෙකම නිවැරදිව වළක්වාගමු.' https://elakiri.com/threads/හෘදයාබාධ-සහ-ආඝාත-stroke-දෙකම-නිවැරදිව-වළක්වාගමු.2052771/

    @pitiye.appu කෝ ඔයි දැම්මා කිව්වා රෙසිපිය. එකත් ලගම ඉන්න වෙදමහත්තයා ගෙන් හරි ගමේ පන්සලේ හාමුදුරුවන් ගෙන් හරි අහගන්න ද වෙන්නේ ???? 😜 😜 😂

    එච්චර ඕන නෑ, ඕකෙන් බේරෙන කසාය recipe එක පවා මම කිරියේ දැම්මා 😎

    හැබැයි බාල බේත් deal කරන අයට ඒවා බොන්න පින නෑ 🤢
    ප.ලි. ඔන්න උබව ටැග් කළා. පෙන්නේ නැති නිසා...
     
    Last edited:

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඔව් ඉතිං chest pain එකට emotional stamina බැස්සාම කොහොමත් accident වෙනවනේ.

    Chest pain වලට පස්සෙනෙ කොහොමත් MI එන්නේ.

    වැක්සීන් එකේ common symptom දෙකක් නේ

    ඒක පැහැදිලිවම heart failure එකක early symptom එකක් නේ.😝

    කවුද එතකොට basic physiology නොදන්නේ ? 🤔
    දන්න මගුලක් කියෝපන් බං. මෙඩිකල් ෆැකල්ටි ගිහින් කන්සල්ටන්ට් වෙන්න එක්සෑම් පාස් වෙලා ට්‍රේනින් වලට රට යන්න ඉන්න මට මැත්ස් කරපු ගොන් කබ්බෙක් කියනවා හාර්ට් ෆේලියර් එන හැටියි, පීසියොලොජි ගැනයි. ලොල්

    මිනිස්සුන්ගේ මළ මිනී වලින් ඇටෙන්ශන් හොයන්න එපා මචං. උඹෙයි තිරිසන්නුන්ගෙයි වෙනසක් නෑ එතකොට
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,799
    12,983
    113
    ලංකාවේ.. ලංකාවේ
    Mi එකක් ආවොත් කරන්න පුළුවන් මොනවද?
    මුගේ උත්තරේ ලගම ඉන්න සිංහල වෙදමහත්තයා ගෙන් හරි ගමේ පන්සලේ හාමුදුරුවන් ගෙන් හරි අහලා දැනගන්න. ඊට වෙනස් එකක් කිව්වොත් පොඩ්ඩක් කියපන් අපිටත් දැනගන්න. අන්න උඩින් දාලා තියනවා රෙසිපිය ඌ දැම්මා කියලා එළකිරියේ. දැන්, ඒ ඌ ම දැම්ම කිව්ව ලින්ක් එකත්, වෙදමහත්තයා ගෙන් හරි පන්සලේ හාමුදුරුවන් ගෙන් ගන්න වෙන සීන් එකක් පෙන්නේ....
     
    • Haha
    Reactions: scorpion MW

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    දන්න මගුලක් කියෝපන් බං.
    හරි උඹ මට වඩා දන්න එකා එහෙනම් ඇයි මෙයාට heart attack එකක් එනව පෙන්නන early symptoms පැහැදිලිව පේන්න තියෙද්දි ඒක වළක්වන්න කටයුතු නොකළේ ... 🤔
    මෙඩිකල් ෆැකල්ටි ගිහින් කන්සල්ටන්ට් වෙන්න එක්සෑම් පාස් වෙලා ට්‍රේනින් වලට රට යන්න ඉන්න මට මැත්ස් කරපු ගොන් කබ්බෙක් කියනවා හාර්ට් ෆේලියර් එන හැටියි, පීසියොලොජි ගැනයි. ලොල්
    ඉතිං physiology දන්න එකා heart attack එක prevent නොකළෙ මොකෝ ? 😝
    මිනිස්සුන්ගේ මළ මිනී වලින් ඇටෙන්ශන් හොයන්න එපා මචං. උඹෙයි තිරිසන්නුන්ගෙයි වෙනසක් නෑ එතකොට
    එතකොට උඹල මළමිනී කපන්නේ, එම්බාම් කොරන එවුනුයි උඹලගෙයි වෙනසක් නෑනේ.

    තොගෙ consultant පම්ක තියල ඉඳගනින්. 😆
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    @Roxxy2K මොකක්ද MI කියන්නේ? කෙනෙක්ගේ හාට් රේට් එක වෑඩි වෙන්න හේතුව මොකක්ද? හාට් ඈටෑක් එකක පෙර නිමිත්තක්ද ඒක?
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    හරි උඹ මට වඩා දන්න එකා එහෙනම් ඇයි මෙයාට heart attack එකක් එනව පෙන්නන early symptoms පැහැදිලිව පේන්න තියෙද්දි ඒක වළක්වන්න කටයුතු නොකළේ ... 🤔

    ඉතිං physiology දන්න එකා heart attack එක prevent නොකළෙ මොකෝ ? 😝

    එතකොට උඹල මළමිනී කපන්නේ, එම්බාම් කොරන එවුනුයි උඹලගෙයි වෙනසක් නෑනේ.

    තොගෙ consultant පම්ක තියල ඉඳගනින්. 😆
    ඉස්සර නම් ඕවට ටිපර් උනා.
    දැන් නම් ඕවා ගානක් නෑ

    ඔබ හරි.
    ටටා 🤭

    @Roxxy2K මොකක්ද MI කියන්නේ? කෙනෙක්ගේ හාට් රේට් එක වෑඩි වෙන්න හේතුව මොකක්ද? හාට් ඈටෑක් එකක පෙර නිමිත්තක්ද ඒක?
    Myocardial Infarction = MI

    හාට් රේට් වැඩි වෙන්න හේතු ගොඩක් තියෙනවා. හාට් ඇටෑක් එකකදී කැක්කුම එක්ක රේට් එක වැඩි වෙන්න පුලුවන්. හාට් එක වැඩ කරන එක අඩු වෙලා නවතින්න එද්දි (cardiac arrest) රේට් අඩු වෙනවා.
    ------ Post added on Oct 1, 2022 at 7:57 PM
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    ඉස්සර නම් ඕවට ටිපර් උනා.
    දැන් නම් ඕවා ගානක් නෑ

    ඔබ හරි.
    ටටා 🤭

    Myocardial Infarction = MI

    හාට් රේට් වැඩි වෙන්න හේතු ගොඩක් තියෙනවා. හාට් ඇටෑක් එකකදී කැක්කුම එක්ක රේට් එක වැඩි වෙන්න පුලුවන්. හාට් එක වැඩ කරන එක අඩු වෙලා නවතින්න එද්දි (cardiac arrest) රේට් අඩු වෙනවා.
    ------ Post added on Oct 1, 2022 at 7:57 PM
    මේ කියන කෙනාගේ දිගටම හාට් රේට් එක වෑඩිලු.. මෙඩිකල් ටෙස්ට් එකකදි අහුවෙලා තියෙන්නේ. ඩොකා ලගට ගියාම අවුලක් නෑ කිව්වාලු. වයස 45 පෑනපු කෙනෙක්

    දන්න ඩොකෙක්ට ටික කාලයකට කලින් ඔපරේශන් එකක් කලා.. එයා හෑමදාම ඉස්පිරිතාලේ නගින පඩිපෙල එක දවසක් නගිනකොට මහන්සි වෑඩි කියලා තේරිලා.. ටෙස්ට් කරලා බලනකොට කේස් ලු. වයස 40 වෙලත් නෑ.. බුවා කියනවා ඩොකාලාත් අනිත් එවුන්ට කිව්වාට උන් exercise කරෙන්නේ නෑ ටෙස්ට් කිරිලි නෑ කියලා :-(
     
    • Like
    Reactions: Ryan08

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Myocardial Infarction = MI

    හාට් රේට් වැඩි වෙන්න හේතු ගොඩක් තියෙනවා. හාට් ඇටෑක් එකකදී කැක්කුම එක්ක රේට් එක වැඩි වෙන්න පුලුවන්. හාට් එක වැඩ කරන එක අඩු වෙලා නවතින්න එද්දි (cardiac arrest) රේට් අඩු වෙනවා.
    මම ඇහුවේ ඕක එන්න කලින් එන රෝග ලක්ෂණය උඹේ කටින්ම පැන්න එකේ පස්සෙ එන්න තියෙන heart attack එක එවලෙ prevent කරන්න action නොගත්තෙ ඇයි කියලයි.

    උඹ - යන්නෙ කොහෙද මල්ලෙ පොල්.

    උඹෙන් අනාගතයේ cconsultations ගන්න ලෙඩ්ඩුන්ට අබ සරණයි 🤢
     
    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    කාර් එක රාජගිරියේ ෆ්ලයි ඔවර් එක හරියෙ ස්කිඩ් වෙලා ලයිට් කණුවක හැප්පෙනවා. මං ගාව ෆොටෝස් තියෙනවා කාර් එකේ. අද පාන්දර වැස්ස එක්ක ඇක්සිඩන්ඩ් වෙලා තියෙන්නෙ. MI එක ඇවිල්ලා තියෙන්නෙ පස්සේ.

    පොරට diabetes, hypertension දෙකම තිබිලා තියෙනවා. මට ඊයේ රෑත් හම්බුනා සහ කතා කලා අපේ sessions වලදි. මේ ටිකේ පොර සෑහෙන tired වෙලා හිටියේ.

    උඹ නොදන්න මගුල් නොකිය හිටපන් බං මිනිස්සුන්ගේ මළමිනී වලින් ගොඩ යන්න දඟලන්නේ නැතිව.
    අද sessions ආවද Shangri-la? :P
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    අද sessions ආවද Shangri-la? :P
    OMFG
    පිස්සු හැදෙයි
    ඔබ කව්ද ප්‍රියේ 😁

    ඊයෙ දවසම හිටියා. රෑ තිබ්බ inauguration dinner එකේදී මම සචින්ට විහිලුත් කර කර හිටියා. උදේ ඕක අහද්දි පිස්සු වගේ.

    Btw. Who the hell are you? 😐

    මේ කියන කෙනාගේ දිගටම හාට් රේට් එක වෑඩිලු.. මෙඩිකල් ටෙස්ට් එකකදි අහුවෙලා තියෙන්නේ. ඩොකා ලගට ගියාම අවුලක් නෑ කිව්වාලු. වයස 45 පෑනපු කෙනෙක්

    තයිරොයිඩ් ෆන්ක්ශන් එකක් කරගන්න.
    තයිරොක්සීන් වැඩි උනාම වෙන්නත් පුලුවන්.
    Full blood count එකක් කරගන්න. නිරක්තිය නිසත් වෙන්න පූලුවන්.

    කිසිම අවුලක් නැත්නම් Echocardiogram එකක් සහ Holter monitoring එකක් කරන්න වේවි. දිගටම වැඩි නම් rate control drug එකක් දෙන්න වේවි.

    හෘද රෝග සම්බන්ද ඩොක්ටර් කෙනෙක්ට පෙන්න ගන්න
    ------ Post added on Oct 1, 2022 at 8:27 PM
     
    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    OMFG
    පිස්සු හැදෙයි
    ඔබ කව්ද ප්‍රියේ 😁

    ඊයෙ දවසම හිටියා. රෑ තිබ්බ inauguration dinner එකේදී මම සචින්ට විහිලුත් කර කර හිටියා. උදේ ඕක අහද්දි පිස්සු වගේ.

    Btw. Who the hell are you? 😐

    Pharma 😅. ඊයේ නම් හිටියේ නෑ අද නම් හවස් වෙනකන් හිටියා.

    Sorry for you loss... Must have been pretty surreal to talk to the guy one minute and see him disappear the next.
    Was he a batch mate of yours?
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    Pharma 😅. ඊයේ නම් හිටියේ නෑ අද නම් හවස් වෙනකන් හිටියා.

    Sorry for you loss... Must have been pretty surreal to talk to the guy one minute and see him disappear the next.
    Was he a batch mate of yours?
    No no. I am an O & G SR
    He was doing his internship with one of my bosses. That's how I know him.

    Feel really sorry for him.
     
    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    No no. I am an O & G SR
    He was doing his internship with one of my bosses. That's how I know him.

    Feel really sorry for him.
    Ah I thought so. You sounded more senior.

    Was his boss Dr. Lanerolle? He looked pretty shook up today