හෙටත් ඔයා මගෙ මැණික....

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒ වගේ සීන් එකක් උනා මචන්.. :yes:
    තාමත් රකිනවා. :yes:
    මහණ වෙන්න වෙන්නෙ නැහැ දැන්ම (හේතු කිහිපයක් මත) :(
    කඩේ වැඩ කරන නිසා customers ලට බොරුවක් දෙකක් කියන්න වෙනවා. ඒ ඇරෙන්න අනිත් සිල් පද 4ම රකිනවා.
    :yes:
    තෝ මහන උනොත් අර කෙල්ලව දාලා මං සිල් පද සේරම කඩනවා :angry::frown:
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,660
    5,785
    113
    KALUTHARA
    තටු ඇවිල්ලා ,ඔබ කොහේ යනවා
    කොහොම කීවත් නත්තන්නට බෑ...ප්‍රේම ආලින්දයේ
    එන්න නවතිමු පය ගසා ගෙන මේ සොදුරු පොලවේ.:love:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තටු ඇවිල්ලා ,ඔබ කොහේ යනවා
    කොහොම කීවත් නත්තන්නට බෑ...ප්‍රේම ආලින්දයේ
    එන්න නවතිමු පය ගසා ගෙන මේ සොදුරු පොලවේ.:love:
    :dull::love::love::love:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    reputation_neg.gif
    හෙටත් ඔයා මගෙ මැණික.... 09-24-2014 04:23 PM වැඩක් ඇති දෙයක් ලියපිය පොන්නය
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බොසාගෙ දුවව උස්සපු දවසෙ :P
    ඒකිව උස්සන්න අමාරුයි බං.:nerd:

    :)
    එහෙම හොඳ නැද්ද ඉතින්?? :rolleyes:

    ඔව් තව ටිකයි.
    දවස් 2ක් නැත්තම් 3කින් ඉවරවෙයි.
    :yes:
    එහෙම හොඳයි.. උඹ මහන වෙනවා නම් හොඳට හිතලා බලලා තීරණයක් ගනිං..:yes:

    එල එල මචං.. කතාව ඉවර කරපු ගමන් මට VM එකක් දාහං පුළුවන් නම්..:D


    තෙට ඒකෙං ඇති වැඩක් නෑ නේ වට්ටි අම්මෙ :P:rofl:
    කටවහං ගිහිං බඩී එකව්න්ට් එකෙං වර. චැට් එකක් දාන්න තියෙනවා
    ආවා..:D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    http://ahasanubawage.blogspot.com/2014/09/blog-post.html

    නම් ගම් මන:කල්පිත වේ.
    උපුටා ගැනීමකි @ elakiri.com
    ඌ මගෙං අහලයි මේක කොපි කරන්න ඉල්ල ගත්තෙ. මං කිව්වා ගත්ත තැන දාලා කොපි කලාට අවුලක් නෑ කියලා.
    ඇයි අවුල්ද ?
    මම දන්න කෙනෙක් ඔය බ්ලොග් එක කරන්නෙ :nerd: