හෙටත් ඔයා මගෙ මැණික....

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ


    සඳට සැහැසි කම් කළ අය
    සඳ එලියෙන් සැනහුනාට
    සඳ සාවිට දුක හිතෙන්නෙ නෑ
    සුවඳ මතක් වී පෙරදා
    යළිඳු නුඹ වටා සරනා
    බිඟුන් නිසා මගෙ හිත නිද නෑ
    තුඩින් තුඩට රොන් ඉඩ හැර
    දිනෙන් දින පිපී පරවෙන
    මලක් නිසා මට නිවනක් නෑ

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    LPpVwXF.jpg


    ලියමු ලියමු.. උඹ බිසීනේ ඉතිං තුන්සිය හැටපස් දවසෙම..
    :rofl:

    සහො එයා ජිම් යනවා කියලා මං දැනං හිටියෙ නෑ නෙ කලිං :P:rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සුවඳ මතක් වී පෙරදා
    යළිඳු නුඹ වටා සරනා
    බිඟුන් නිසා මගෙ හිත නිද නෑ
    තුඩින් තුඩට රොන් ඉඩ හැර
    දිනෙන් දින පිපී පරවෙන
    මලක් නිසා මට නිවනක් නෑ


    :rolleyes::love::rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සහො එයා ජිම් යනවා කියලා මං දැනං හිටියෙ නෑ නෙ කලිං :P:rofl:
    මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

    හරිම ලොල් සහගතයි නේද අන්ජුවො මූ බීලා බීලා මූ ගැනම වමාරනවා
    දැන් බොන්නෙ නෑ කුකුලො..
    නවත්තලා තියෙන්නෙ..
    :dull:

     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    සහො මේ දවස් වල එකෙක් පරණ එළකිරි අයිඩි සල්ලි දීල ගන්නවලු... ඔයත් උත්සහ කරන්න. ඔයාටත් හොද ගානක් හොයාගන්න පුලුවන් වෙයි:dull:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :rofl::rofl::rofl:
    වේසි ඇත්ත කාලා බැලුවද
    :baffled:


    බීලා නෑ යකෝ.. බොන්න එපා කිව්වා දොස්තරයා..

    එහෙනන් ෂුවර් එකටම බොසා කට්ටියව දම්මල ගස්සද්දි මුගෙ ඔලුවට පාරක් වැදිලා.... :dull: