යාළුවා;17176961 said:සොන්නයා කෙලින් නොකිව්වෙ ඌ මෙලෝ වැඩකට ඇති දෙයක් ජීවිතේට ලියල නැතුව ඇති![]()
ආ උගෙ නමද පොන්නයා.කව්ද දන්නෙ

යාළුවා;17176961 said:සොන්නයා කෙලින් නොකිව්වෙ ඌ මෙලෝ වැඩකට ඇති දෙයක් ජීවිතේට ලියල නැතුව ඇති![]()
ආ උගෙ නමද පොන්නයා.
ආ උගෙ නමද පොන්නයා.
කව්ද දන්නෙ![]()


අනෙ යන්නයාළුවා;17177127 said:පොන්නයා නෙමේ සොන්නයා.සොන්නයන්ට වැදගත් විදියට කතාකරන්න ඉගෙන ගන්න සහෝ
කුජීතයි ඔයාල නං![]()


අනෙ යන්න![]()
ඕකේ පොසොන්නයා කියන්නං
![]()

මොනවද..?



සිරාජීවිතේ අපි හිතන තරං සුන්දර නෑ. සරළ ජීවිත සුන්දර කරන්න එන අයත් ඒ තරම් සුන්දර නෑ.

යාළුවා;17177605 said:St. Remy කාලක්
බෝතලේ ඉවර උනේ මෙහෙමයි.
ට්‍රිපක් ගිය චිවාස් ගැහුවා. මදි වෙලා මම දැන් ගහන St. Remy එකෙන් කාලක් ගැහුවා. ඊට පස්සෙ ඉතුරු ටික මම ගෙදර ගෙනාව. ෂරියා.. ඊට පස්සෙ මම දවසක් රෑ වෙලා තව කාලක් ගැහුවා. එතකොට බාගයක් ඉවරයි. ඊයෙ කොල්ලෙක් එක්ක කාලක් ගැහුවා. දැන් කාලයි ඉතුරු. අද ඒ කාලත් ගැහුවම. බෝතලේ කාටහරි දෙනවා ඔෆිස් එකේ වතුර බොන්න![]()


එළකිරියෙ එකෙක් ඇවිත් ඌව උස්සන් ගිහින් හයිවේ බස් එකෙන් තිබ්බෙ 