මොකටද කොත්තමල්ලි බොමු අපි විස්කි බ්‍රැන්ඩි
අපිට කොයින්ද විස්කි බ්‍රැන්ඩි බොන්න සල්ලි.. අපි බොනවා කොත්තමල්ලි..

යාළුවා;17177605 said:St. Remy කාලක්
බෝතලේ ඉවර උනේ මෙහෙමයි.
ට්‍රිපක් ගිය චිවාස් ගැහුවා. මදි වෙලා මම දැන් ගහන St. Remy එකෙන් කාලක් ගැහුවා. ඊට පස්සෙ ඉතුරු ටික මම ගෙදර ගෙනාව. ෂරියා.. ඊට පස්සෙ මම දවසක් රෑ වෙලා තව කාලක් ගැහුවා. එතකොට බාගයක් ඉවරයි. ඊයෙ කොල්ලෙක් එක්ක කාලක් ගැහුවා. දැන් කාලයි ඉතුරු. අද ඒ කාලත් ගැහුවම. බෝතලේ කාටහරි දෙනවා ඔෆිස් එකේ වතුර බොන්න![]()
බොන්නෙපා හුත්තො.. මට කෙල උනා සාර්ථක ලෙස දෙවනි වතාවටත්..
දැන් තෝ අරහෙ නෙමේද වැඩ.. ලංකාවෙ ඔෆිස් එකකද වැඩ..?

දැන් තෝ අරහෙ නෙමේද වැඩ.. ලංකාවෙ ඔෆිස් එකකද වැඩ..?




හොඳට කෙලවගනත් ආව. ඩේලි ෆකින් නෝ චිල්රන් වෙන්න බිව්වා.
මේ පාර සිලෝන් ඇරැක් බෝතලයක් පැය හයක් ඇතුලත බීලා කෙලවගත්තා..
මාත් A/L කරන කාලෙ බොන්න පුරුදු උනේ බං..


