හෙට හවසත් cerfew දාවිද?
Quick_Silver Well-known member Jan 9, 2021 1,697 2,581 113 San Ricardo May 14, 2022 #1 හෙට හවසත් cerfew දාවිද? Reactions: Rumeshzoysa, Walter White, B.Chat and 1 other person
KrishanL89 Well-known member Sep 12, 2020 9,248 15,350 113 May 14, 2022 #2 No MP house burnings on Wesak day. So no curfew tomorrow. Enjoy! Reactions: Walter White, Quick_Silver, B.Chat and 1 other person
yapa100 Well-known member Oct 21, 2009 8,725 19,485 113 අපේ ගෙදර May 14, 2022 #3 Quick_Silver said: හෙට හවසත් cerfew දාවිද? Click to expand... Yes Reactions: Quick_Silver, Rumeshzoysa, B.Chat and 2 others
PHBhagya Well-known member Feb 26, 2020 25,055 3 118,669 113 Gampaha May 14, 2022 #4 නැති වෙයි... වෙසක්නෙ. Reactions: Walter White, Rankira, Arumbaya De Almeida and 4 others
NRTG Well-known member Oct 19, 2019 40,987 198,357 113 Colombo, Sri Lanka May 14, 2022 #5 PHBhagya said: නැති වෙයි... වෙසක්නෙ. Click to expand... අඩෝ Curfew දාන එක පව් වැඩක්ද මචන් ..... Reactions: Walter White, Rankira, Arumbaya De Almeida and 7 others
PHBhagya Well-known member Feb 26, 2020 25,055 3 118,669 113 Gampaha May 14, 2022 #6 NRTG said: අඩෝ Curfew දාන එක පව් වැඩක්ද මචන් ..... Click to expand... ඇයි අයිසෙ, අපි තොරං බලන්නෙ දවල්ද, තොටලඟ තොරනත් හදනවලු මේ පාර... Reactions: Walter White, Rankira, Arumbaya De Almeida and 3 others
NRTG said: අඩෝ Curfew දාන එක පව් වැඩක්ද මචන් ..... Click to expand... ඇයි අයිසෙ, අපි තොරං බලන්නෙ දවල්ද, තොටලඟ තොරනත් හදනවලු මේ පාර...
NRTG Well-known member Oct 19, 2019 40,987 198,357 113 Colombo, Sri Lanka May 14, 2022 #7 PHBhagya said: ඇයි අයිසෙ, අපි තොරං බලන්නෙ දවල්ද Click to expand... ආ.... එක තමයි.. තව පොඩ්ඩෙන් මම අපේ ආච්චි අම්මටත් කියලා දෙන්න යන්න හැදුවේ Curfew දාන එක පව් වැඩක් කියලා. ආච්චි අම්මා ඔය බන ධර්ම වලට ගොඩක් කැමති. තම්ක්ස් බන්.... Reactions: Walter White, Rankira, Arumbaya De Almeida and 6 others
PHBhagya said: ඇයි අයිසෙ, අපි තොරං බලන්නෙ දවල්ද Click to expand... ආ.... එක තමයි.. තව පොඩ්ඩෙන් මම අපේ ආච්චි අම්මටත් කියලා දෙන්න යන්න හැදුවේ Curfew දාන එක පව් වැඩක් කියලා. ආච්චි අම්මා ඔය බන ධර්ම වලට ගොඩක් කැමති. තම්ක්ස් බන්....
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,340 113 98 හෝමාගම May 14, 2022 #8 තෙල් නෑ, එ නිසා දාවි Reactions: Walter White, Rankira, Arumbaya De Almeida and 3 others
hirugalbandara Well-known member Sep 24, 2014 3,705 1,980 113 සිරිකොත May 14, 2022 #9 හෙට මිනිස්සු කොහොමත් ගෙවල් වල නේ Reactions: NRTG
Walter White Well-known member Nov 20, 2019 43,554 124,761 113 දෙහිවල May 15, 2022 #10 කිරියේ උන් ඇදිරි නීතිය දාගෙන.. ලන්කාවට නම් නැහැ.. පච බම්පි.. Reactions: NRTG, TCB Rox and Quick_Silver