හෙටත් curfew දාවිද?

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,646
    199,859
    113
    Colombo, Sri Lanka
    ඇයි අයිසෙ,
    අපි තොරං බලන්නෙ දවල්ද
    ආ.... එක තමයි..
    තව පොඩ්ඩෙන් මම අපේ ආච්චි අම්මටත් කියලා දෙන්න යන්න හැදුවේ Curfew දාන එක පව් වැඩක් කියලා.
    ආච්චි අම්මා ඔය බන ධර්ම වලට ගොඩක් කැමති. 😘
    තම්ක්ස් බන්....(y)