හෙටින් පස්සේ ? Doesnt rulz need to change in elakiri ?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    මම නාමල් බේබිට ආදරරෙයි,මයින්ද මාත්තයා රට බේරා ගත්තා...ජොනී ඇමතිතුමා අවංක කෙනෙක්,මම බයියෙක්
    (හෙට ඉදන් ඔහොම ඒවා තමා දාන්නේ,මහෞලු ගෙදර තපින්ඩ බෑ)
    #IloveNamal
    #ranilwin2024
    #pathumgouk
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    ඕක හදන්න කලින් කිරිය දැක්ක නන් පනතේ විශේෂ වගන්තියක් තියෙනවා

    මොනම හේතුවකට හෝ දෙමාපියන් සම්බන්ධ යෙදුම් භාවිතය වසර 10ක් සිර භාරයට හේතුවක් කියල.
    DG,DDDG abbreviation walata monaa weida
     

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    @SLK_sri AKA @u_make_me_sick_ මෙන්න උඹට යි යාපා ටයි කෙළවෙන්න යන්නේ 😂

    යාපයි උඹයි දෙන්නම එකට English class ගියානම් හොඳයි කියල හිතෙන්නේ නැද්ද ?

    පචයා ඇවිත් පච නිවුස් දාන්න එපා කියලා කියනවා..
    බලන්න එපැයි උගෙ දායක සබාවෙ සප් එක 🤭
    යාපා thread එකක් දැම්මොත් නින්දෙන් ඇහැරිලා එන්නේ නේ ? 😂
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,559
    17,608
    113
    Auckland
    එලකිරියට අවුලක් වෙන්නෙ නෑ මිට්ටොහ්.

    යාපයිය වගේ අයට නම් ඉතින් අවුලක් වෙන්න පුලුවන්
     
    • Like
    Reactions: War Fighter

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    Gota Ta Hena Gahanna Oney Aka Wenama Kathawak.. Namuth A kawa Genapu Unta Nam Mehema Wela Madi.
    මා ප්‍රිය නාන මිතුර පනත කියවා අදහස් ප්‍රකාශ කිරීමට යොමු වන්න.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    @SLK_sri AKA @u_make_me_sick_ මෙන්න උඹට යි යාපා ටයි කෙළවෙන්න යන්නේ 😂

    යාපයි උඹයි දෙන්නම එකට English class ගියානම් හොඳයි කියල හිතෙන්නේ නැද්ද ?


    යාපා thread එකක් දැම්මොත් නින්දෙන් ඇහැරිලා එන්නේ නේ ? 😂

    @u_make_me_sick_ kiyanne ube ammage puka palapu eka neda???
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    පචයා ඇවිත් පච නිවුස් දාන්න එපා කියලා කියනවා..
    බලන්න එපැයි උගෙ දායක සබාවෙ සප් එක 🤭
    Umba mokakhari notification ekak enable karalada bn muge thread balanna? 😂😂😂
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,561
    124,774
    113
    දෙහිවල
    යාපා thread එකක් දැම්මොත් නින්දෙන් ඇහැරිලා එන්නේ නේ ? 😂


    Umba mokakhari notification ekak enable karalada bn muge thread balanna? 😂😂😂

    අඩෝ අඩෝ. බාරත අයියට කියලා ගුටි දෙන්නේ :rolleyes:
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,892
    2,496
    113
    colombo
    images (2).jpeg
     
    • Like
    Reactions: War Fighter

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    CQ31I3q.png

    @monson විතරක් මේකෙ ඉඳීවි මීට පස්සෙ...
    විරුද්ධ මතධාරීන් ඔක්කොම ලෙෆ්ට් කොරාවි ලොක්කට කියලා...
    හොඳ, ෆන් ත්‍රෙඩ් එකක් බලන්න අපිට වැලිකඩ යන්නවෙයි..
     
    • Like
    Reactions: War Fighter

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113