හෙට අනිද්දා අපිට පාරේදී දකින්න ලැබෙන ස්ම&#3535

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හෙට අනිද්දා අපිට පාරේදී දකින්න ලැබෙන ස්ම&#3535

    ඔන්න ඉතින් හැම දේම වගේ ස්මාර්ට් වෙන කාලේ ..වාහනත් දැන් ස්මාර්ට් වෙලා .ගුගල් කාර් ගැන දැනටමත් අපි දන්නවනේ .හැබැයි මේ අවුඩි එක ටිකක් ඊට වඩා ස්මාර්ට් කියල තමයි මේ ක්ලිප් එක බලපුවම මටනම් හිතුනේ .:):)

    එහෙනම් ඉතින් බලල බම්ප් එකක් කමෙන්ට් එකක් දාලම යන්න ..රෙපොස්ට් නම් සොරි

    :P:P:P

     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    patta ban e wunath oya radar walin minisunwa leda karai vikirana nisa

    වෙන්නත් පුළුවන් .අද හොයාගන්න දේවල් වල අනිසි විපාක ගැන හොයාගන්නේ සෑහෙන කාලෙකට පස්සේ :( මේක තමයි බටහිර විද්‍යාවේ හැටි .:(:dull:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue



    Respect.jpg
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    mata nam meke dakkama baya hithuna...

    car Computerize una vage nemei HACk karala owna sellamak danna puluvan vei..

    2050 vage venakota Kohomath CAR kiyala jathiyak nati vennath puluvan..