හෙට අපිට වුණත් මෙච්චරයි නේ

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    පක්කලි ටයි කාරයෝ.... මේකෙත් වැඩිපුර ඉන්නේ එහෙම ගොබ්බයෝ තමයි.
     
    • Sad
    Reactions: B.Chat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,588
    86,934
    113
    ආශ්චර්යමත් රටක
    අපි හම්බ කරොත් අපි කනවා, රටේ දේශපාලනය අපිට වැඩක් නෑ, රටේ නීතිය වැඩක් නෑ කියලා හිතාගෙන ඉන්නකම් රටේ උන්ට ඔහොම තමා වෙන්නෙ.

    එළු චීස් කෑල්ලක් කන්න පුළුවන් නං වැdඩො තමයි කියලා හිතන් ඉන්න අසරණයෝ 🤭
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,342
    20,919
    113
    අපි හම්බ කරොත් අපි කනවා, රටේ දේශපාලනය අපිට වැඩක් නෑ, රටේ නීතිය වැඩක් නෑ කියලා හිතාගෙන ඉන්නකම් රටේ උන්ට ඔහොම තමා වෙන්නෙ.

    එළු චීස් කෑල්ලක් කන්න පුළුවන් නං වැdඩො තමයි කියලා හිතන් ඉන්න අසරණයෝ 🤭
    මේක කල්පනා කරන්න වටිනා කතාවක්. සල්ලි හම්බ කරා කියලා නෑ රට අවුල් නම් ඉතින් කොයි වෙලේ කෙල වෙයිද කියන්න බෑ තමයි
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    අපි හම්බ කරොත් අපි කනවා, රටේ දේශපාලනය අපිට වැඩක් නෑ, රටේ නීතිය වැඩක් නෑ කියලා හිතාගෙන ඉන්නකම් රටේ උන්ට ඔහොම තමා වෙන්නෙ.

    එළු චීස් කෑල්ලක් කන්න පුළුවන් නං වැdඩො තමයි කියලා හිතන් ඉන්න අසරණයෝ 🤭
    රටක නීතියේ ආධිපත්‍ය වගේ ඒවගේ වටිනාකම තේරෙන්න තමන්ට නීතියේ උදව් ඕනේ වෙලා බලන්න ඕනේ