හෙට අපේ අම්මගෙ 62 වෙනි උපන්දිනේ 🤗

blue_in_rio

Well-known member
  • ඒ කියන්නේ උබ හම්බුවෙද්දි 21යි. අඩු ගානේ විස්සෙදිවත් බඳින්න ඕනි.එහෙම කෙනා නිසි වයසෙදි තමන්ගේ දරුවෝ බන්ඳලා යුතුකම් ඉෂ්ඨ නොකල පවනේ මේ මුලු එළකිරියක්ම අද ගෙවන්නේ
     

    AnuradhaRa

    Well-known member
  • ඒ කියන්නේ උබ හම්බුවෙද්දි 21යි. අඩු ගානේ විස්සෙදිවත් බඳින්න ඕනි.එහෙම කෙනා නිසි වයසෙදි තමන්ගේ දරුවෝ බන්ඳලා යුතුකම් ඉෂ්ඨ නොකල පවනේ මේ මුලු එළකිරියක්ම අද ගෙවන්නේ
    මට වැරදුණා 61 වෙනි උපන්දිනේ
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,252
    1
    2,930
    113
    අහ් සොරි 61 වෙනි උපන් දිනේ 😅
    අම්මගෙයි මගෙයි වයස පරතරේ 20 යි

    තාත්තට ලබන අවුරුද්දෙ දෙසැබර් 70 ක් සම්පූර්ණ වෙනව
    Mage ammage paratare 30 ganak , thaththage 40 ganak owa monada bn
     
    • Like
    Reactions: Asmodeus

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    උබ තාත්තා කෙනෙක් වෙද්දී අවුරුදු 50 ත් පනියි නේද මේ යන හැටියට
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    අම්මට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
    ඔව් අම්මට එහෙම ප්‍රාර්ථනා කරන්න හැමෝම
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,393
    49,772
    113
    සේදවත්ත
    අහ් සොරි 61 වෙනි උපන් දිනේ 😅
    අම්මගෙයි මගෙයි වයස පරතරේ 20 යි

    තාත්තට ලබන අවුරුද්දෙ දෙසැබර් 70 ක් සම්පූර්ණ වෙනව
    උබලගේ අප්පා බාල අපරාදකාරයෙක් නේ බැලුවම
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,110
    34,663
    113
    සියලු ලෝ වැස්සන්ට දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා!