අද අපේ තාත්ත රත්නපුරේ ගියා - එයාගෙ ගම ඒක

AnuradhaRa

Well-known member
  • තාත්තා Catholic da
    තාත්ත බුද්ධාගමේ මචං
    අම්ම කතෝලික
    මායි නංගියි කතෝලික

    හැබැයි මම බුද්ධාගම ගැන සෑහෙන්න දන්නව
    පොඩි කාලෙ ඉදල ඒ කතා කියවන්න මම හෙන ආසයි

    ඇත්තටම බුද්ධාගමේ කියන ගොඩක් ගැඹුරු දේවල් මට තේරෙනව :cool:
    ඒ වුණාට නිවන් දකිනව කිව්වම මට හරිම දුකයි..
    අනිත් අය නිවන් දකිනවටවත් මම කැමති නෑ..

    කිසිම කරදරයක් දුකකක් නැති ලෝකයක් මම පාර්තනා කරන්නෙ..
     
    • Like
    Reactions: Tz4400 and priyade

    AnuradhaRa

    Well-known member
  • ඔය හොදට ඉන්නෙ බං
    කිසිම හෙනයක් නෑ
    එක එක්කෙනාගෙ ඇගවල් වල හැටි
    බොන්න පුරුදු වුණේ මෙහෙ රස්සාවට ආවට පස්සෙ
    බුලත්විට කන එක රත්පුරේ හැමෝගෙම තියෙනව :lol:
     
    • Like
    Reactions: Mr Bones

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,578
    6,158
    113
    ඔය හොදට ඉන්නෙ බං
    කිසිම හෙනයක් නෑ
    එක එක්කෙනාගෙ ඇගවල් වල හැටි
    බොන්න පුරුදු වුණේ මෙහෙ රස්සාවට ආවට පස්සෙ
    බුලත්විට කන එක රත්පුරේ හැමෝගෙම තියෙනව :lol:
    මට පෙන්නේ උඹේ ගෙදර නොර්මල් කෙනෙකුට ඉන්නේ උඹලයි තාත්ත විතරයි වගේ
     

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    මට පෙන්නේ උඹේ ගෙදර නොර්මල් කෙනෙකුට ඉන්නේ උඹලයි තාත්ත විතරයි වගේ
    :yes::yes::yes::yes:track dial ගොඩක් මැද track නැති එකෙක් ඉද්දි track dial ටික හිතන්නෙ ඌට track කියල:rofl::rofl::rofl:
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,578
    6,158
    113
    බලපන්කො ඉතිං ඒකෙත් හැටි.එ ජාන එකක්වත් උබට ඇවිල්ලා නෑනේ..abcd, wxo , xoxo, bdsm, bbc ඔක්කොම ටික තියෙනනවා. සංසාර ණය ගනුදෙනව සෙල්ලමක් නෙමෙයි
    😎
     

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    1730973369856-png.240923
     
    • Haha
    Reactions: clumsyhulk