අද අපේ තාත්ත රත්නපුරේ ගියා - එයාගෙ ගම ඒක

AnuradhaRa

Well-known member
  • මං උදේ 6 යි කාලට බස් එකට දැම්ම

    දැං එයා කියල තියෙන්නෙ මාස තුනක බෝතල් වලට යන සල්ලි ටික එයාට දෙන්න කියල

    ඊට පස්සෙ එහෙ ගිහින් කුඩු වෙන්න බොනව :lol:
    එක ගලෙන් කුරුල්ලො දෙන්නයි
    දවසක් රත්නපුරේ ඉන්න අපේ අයිය කෙනෙක් දැකල කලුවරේ කවුද මංද ගලක් උඩ වැටිල සිංදු කිය කිය ඉන්නවලු, කූඩැල්ලො රොත්තයිලු ඇගේ 😅
    එතකොට තමා කට්ටිය දැනගෙන තියෙන්නෙ මාම ගමේ ඇවිල්ල කියල 😁

    අපිට අවුලකුත් නෑනෙ. මෙහෙ ඉද්දි දැං බොන්නෙ නෑ..
    අපේ තාත්ත මාර විදියට වැඩ කරන්නෙ බං. එයාට නිකං ඉන්නම බෑ.
    බුලත්විට කනව හරියට, දවසම විටක් කටේ
    දවස් දෙකකට එක දුං කොළයක් ඉවරයි. හුණු ගේන්නෙ බිත්තිවලට ගාන සයිස් හුනු පැකට් 🤣 මම තමා තොග වශයෙන් කඩෙන් අරන් එන්නෙ
    වෙන කෙනෙක් ඔහොම බුලත් විට කෑවනං මෙලහකට පිලිකාවක් හැදිල මැරිල. එයාගෙ ප්‍රතිශක්තිකරණය හොද ඇති
    තාත්තට ලබන අවුරුද්දෙ 70 ක් ලබනව

    අම්මට වගේ සීනි ප්‍රෙෂර් ලෙඩ මොකුත් නෑ. තරබරුත් නෑ. ගාණට ඇග තියෙනව..

    බල්ල දවසටවත් මොකුත් කෑවෙ නෑ :(
    එයාගෙ හෙඩ් මාස්ටර් තාත්ත

    අපිට දෙන්නෙ දෙවෙනි තැන ඌ

    හදිසියෙ හරි තාත්ත එන්න පරක්කු වුණොත් අපි කියනව බල්ල කන්නෙ බොන්නෙ නෑ කියල 😅 එතකොට සිං ගාල ගෙදර එනව

    බීපුවම අප්සට් වුණාට අපේ තාත්ත අනිත් වෙලාවට හෙන හොදයි
    හොදට පිලිවෙලට ඇදල කරල ඉන්නව
    යනකොට කිට මරල යන්නෙ..

    තාත්ත බොන්න පුරුදු වුනේ මීගමුවට ආවට පස්සෙ
    තාත්ත බන්ධනාගාරෙනෙ වැඩ කෙරුවෙ
    නයිට් ඩියුටි කරද්දි කට්ටිය එක්ක බොන්න පුරුදු වෙලා
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,397
    100,322
    113
    ඩයරි විත් අනු.

    උබ මේකේ දෙන ආතල් ටික බ්ලොග් ඒකක වගේ දාගෙන කරා නන් මෙලාකට AdSense වලින් හොඳ ආදායමක් අරගෙන.

    ඔය උබ ලියලා තියෙන ස්ටයිල් ඒකට ලියන එකත් හිතලා ලියනවා කියන්නේ හොඳ ස්කිල් එකක් ගොඩක් අයට නැති
     
    Rastapopoulos

    රත්නපුරේ කොහෙද තාත්තා? උඹත් එහේ යනවාද? තාත්තා බර වැඩ එහෙම කරන්න දස්සයි නම් නිකන් ඉන්න බැරි නම් උඹ ඇයි මෙහෙම උනේ. උඹට හුරතලේ වැඩි ඇති ගෙදර අයගේ ඒකයි. විට දාන උන් විටත් දාගෙන අරක්කුත් බීලා දෙකම මික්ස් වෙලා එන ගඳ අම්මෝ උඹට අමුතුවෙන් කියන්න ඕන නෑනේ. බල්ල ව බලාගනින් හොදට. උඹලා තුන්දෙනා විතරද ගෙදර ඉන්නේ? දැන් පාළු ඇති ගෙදර.

    ඩයරි විත් අනු.

    උබ මේකේ දෙන ආතල් ටික බ්ලොග් ඒකක වගේ දාගෙන කරා නන් මෙලාකට AdSense වලින් හොඳ ආදායමක් අරගෙන.

    ඔය උබ ලියලා තියෙන ස්ටයිල් ඒකට ලියන එකත් හිතලා ලියනවා කියන්නේ හොඳ ස්කිල් එකක් ගොඩක් අයට නැති
    ඔව් මූ මේකේ නිකන් හින්දා ඔහේ ලියනවා මේකෙන් ආදායමක් එනවනම් මූ අකුරක් කොටන එකක් නෑ මූට තියන්නේ අමුතු ලෙඩක්. මූට බනින්නේ නැත්නම් මුගේ thread බලන්නේ නැත්තම් මට depression වගේ. කලුතණයට බනින්න ඕන. මූ හින්දා මගේ ලේ පිරිසිදු වෙනවා. මූ වාගේ අමුතු උන් හෙන දුර්ලභයි.
    ------ Post added on Jun 14, 2024 at 7:25 PM
     
    AnuradhaRa

    Well-known member
  • රත්නපුරේ කොහෙද තාත්තා? උඹත් එහේ යනවාද? තාත්තා බර වැඩ එහෙම කරන්න දස්සයි නම් නිකන් ඉන්න බැරි නම් උඹ ඇයි මෙහෙම උනේ. උඹට හුරතලේ වැඩි ඇති ගෙදර අයගේ ඒකයි. විට දාන උන් විටත් දාගෙන අරක්කුත් බීලා දෙකම මික්ස් වෙලා එන ගඳ අම්මෝ උඹට අමුතුවෙන් කියන්න ඕන නෑනේ. බල්ල ව බලාගනින් හොදට. උඹලා තුන්දෙනා විතරද ගෙදර ඉන්නේ? දැන් පාළු ඇති ගෙදර.
    අම්මයි මායි විතරයි ඉන්නෙ
    බල්ලයි පූසො දෙන්නයි

    මං අම්මව ගෙදර තනියම තියල කොහෙවත් යන්නෙ නෑ
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,476
    6,334
    113
    ඩයරි විත් අනු.

    උබ මේකේ දෙන ආතල් ටික බ්ලොග් ඒකක වගේ දාගෙන කරා නන් මෙලාකට AdSense වලින් හොඳ ආදායමක් අරගෙන.

    ඔය උබ ලියලා තියෙන ස්ටයිල් ඒකට ලියන එකත් හිතලා ලියනවා කියන්නේ හොඳ ස්කිල් එකක් ගොඩක් අයට නැති
    sirawata :yes:
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඇත්තටම උඹ බ්ලොග් එකක් ලියපංකෝ මචං
    ඒක පට්ට වෙයි අනිවා
     
    • Like
    Reactions: AnuradhaRa

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මං උදේ 6 යි කාලට බස් එකට දැම්ම

    දැං එයා කියල තියෙන්නෙ මාස තුනක බෝතල් වලට යන සල්ලි ටික එයාට දෙන්න කියල

    ඊට පස්සෙ එහෙ ගිහින් කුඩු වෙන්න බොනව :lol:
    එක ගලෙන් කුරුල්ලො දෙන්නයි
    දවසක් රත්නපුරේ ඉන්න අපේ අයිය කෙනෙක් දැකල කලුවරේ කවුද මංද ගලක් උඩ වැටිල සිංදු කිය කිය ඉන්නවලු, කූඩැල්ලො රොත්තයිලු ඇගේ 😅
    එතකොට තමා කට්ටිය දැනගෙන තියෙන්නෙ මාම ගමේ ඇවිල්ල කියල 😁

    අපිට අවුලකුත් නෑනෙ. මෙහෙ ඉද්දි දැං බොන්නෙ නෑ..
    අපේ තාත්ත මාර විදියට වැඩ කරන්නෙ බං. එයාට නිකං ඉන්නම බෑ.
    බුලත්විට කනව හරියට, දවසම විටක් කටේ
    දවස් දෙකකට එක දුං කොළයක් ඉවරයි. හුණු ගේන්නෙ බිත්තිවලට ගාන සයිස් හුනු පැකට් 🤣 මම තමා තොග වශයෙන් කඩෙන් අරන් එන්නෙ
    වෙන කෙනෙක් ඔහොම බුලත් විට කෑවනං මෙලහකට පිලිකාවක් හැදිල මැරිල. එයාගෙ ප්‍රතිශක්තිකරණය හොද ඇති
    තාත්තට ලබන අවුරුද්දෙ 70 ක් ලබනව

    අම්මට වගේ සීනි ප්‍රෙෂර් ලෙඩ මොකුත් නෑ. තරබරුත් නෑ. ගාණට ඇග තියෙනව..

    බල්ල දවසටවත් මොකුත් කෑවෙ නෑ :(
    එයාගෙ හෙඩ් මාස්ටර් තාත්ත

    අපිට දෙන්නෙ දෙවෙනි තැන ඌ

    හදිසියෙ හරි තාත්ත එන්න පරක්කු වුණොත් අපි කියනව බල්ල කන්නෙ බොන්නෙ නෑ කියල 😅 එතකොට සිං ගාල ගෙදර එනව

    බීපුවම අප්සට් වුණාට අපේ තාත්ත අනිත් වෙලාවට හෙන හොදයි
    හොදට පිලිවෙලට ඇදල කරල ඉන්නව
    යනකොට කිට මරල යන්නෙ..

    තාත්ත බොන්න පුරුදු වුනේ මීගමුවට ආවට පස්සෙ
    තාත්ත බන්ධනාගාරෙනෙ වැඩ කෙරුවෙ
    නයිට් ඩියුටි කරද්දි කට්ටිය එක්ක බොන්න පුරුදු වෙලා
    තාත්තා නැති වෙලා කොච්චර කල්ද මචන්? :cry: උඹ තවමත් තාත්තාව මතක් කරනවා නේද?
     
    • Haha
    Reactions: Tz4400

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,121
    34,697
    113
    මට පේන්නේ උඹලගේ තාත්තා බොන්නේ හිතේ අමාරුවට උඹ වගේ පුතෙක් හැදුවට. උඹ මිනිහෙක් වෙයං එතකොට තාත්තගේ බීම ඉබේම නවතියි
     
    • Haha
    Reactions: tharakaf

    Rastapopoulos

    Well-known member
  • අද එළියේ ෂවර් එකෙන් නාගත්තේ නැත්ද? තාත්තා උඹ කියපු ගල උඩ මොනවා කරනවද දන්නේ නෑ. මට රත්නපුරේ එකෙක් කියුවා එහේ තියනවලු ආතල් ගල කියලා ගලක් එකේ කවුද පොරක් රෑට ඇවිල්ලා සමහර දවස් වලට තනියම කතා කර කර ගල බෝර් කරනවලු පුතාට බැන බැන මුන් බයයි ලු යන්න නිකන් මනෝකාය එකේ රොඩ්රිගෝ කාරය වාගේ පෙනුම තියෙන එකෙක් ලු ඔව් ඔව් අර ගොත එකා මුන් උදේට ගිහින් බැලුවම ගලේ කැරි බිංදු වේලිලා තියනවලු. බීපු මිනිහෙක් ගලට අරිනවලු රෑ ජාමේ ඉතිං ඔහොමලු ඕක ආතල් ගල උනේ. කවුද දන්නේ නෑ බං රෑට රෑට ගල උඩට බීලා නගින එකා පන බයයි මටනං අහද්දිත්.
     
    Rastapopoulos

    Well-known member
  • තාත්තා බය නැද්ද බන් උබත් එක්ක ඕම ගමන් යන්ඩ. මැරෙන්ඩ ගහලා කානුවකටවත් දැම්මොත්
    ඉනේ වක් පිහියක් ගහන් යනවා ඇත්තේ. මූ වයර් මාරු වෙලා ගහන්න ආවොත් කෙලින්ම ඇදල අරි හිතුමතේ වගේ
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,252
    1
    2,931
    113
    අම්මයි මායි විතරයි ඉන්නෙ
    බල්ලයි පූසො දෙන්නයි

    මං අම්මව ගෙදර තනියම තියල කොහෙවත් යන්නෙ නෑ
    තාත්තා Catholic da
     
    Last edited: