හෙට අපේ පල්ලියෙ මංගල්ලෙ

AnuradhaRa

Well-known member
  • ඊයෙ අම්මයි මායි කේක් එකක් හැදුව. කවුරුහරි ආවොත් සංග්‍රහ කරන්න එපැයි :)
    මෙදා සැරෙත් පල්ලිය ගාව කඩ දාල නෑ.. (බෝම්බෙන් පස්සෙ)
    හැම පාරක්ම ලස්සනට සරලසල ලයිට් වැල් දාල තියෙන්නෙ
    අපි කට්ටිය ලවුඩ්ස්පීකරෙන් ඔක්කොම අහනව. ගේ ඉස්සරහට එකක් බැඳල. ඒකෙත් පොඩි කික් එකක් තියෙනව
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    දැන් නම් බය වෙන්න දෙයක් නෑ ..තම්බින්ට රඟන්න දෙන්නෙ නෑ මේ අාණ්ඩුව ජහපාලනයේ වගේ..බයක් සැකක් නැතුව පාරේ යන්න පුළුවන්..ටුවරිස්ට්ලත් බය නැතුව ඵනවා දැන්.
     
    • Like
    Reactions: 222ranga

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,090
    113
    සේදවත්ත
    දැන් නම් බය වෙන්න දෙයක් නෑ ..තම්බින්ට රඟන්න දෙන්නෙ නෑ මේ අාණ්ඩුව ජහපාලනයේ වගේ..බයක් සැකක් නැතුව පාරේ යන්න පුළුවන්..ටුවරිස්ට්ලත් බය නැතුව ඵනවා දැන්.
    ඒම ආපු පාරක තමා තොපේ මහ උන් බෝම්බ කෙලියේ පඩි දීලා ඇතිකරපු උන්ට බලේ ගන්න 😫
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ඒම ආපු පාරක තමා තොපේ මහ උන් බෝම්බ කෙලියේ පඩි දීලා ඇතිකරපු උන්ට බලේ ගන්න 😫
    අනේ පලයන් යකෝ යන්න..වැඩේමයි තොපේ පල්ලි වලට බෝම්බ ගහල බලේ ගන්න..බැංකු හොරකම කරල රනිලයි සිරයි ගෑණියි මිනිහයි වගේ රණ්ඩු වෙවී ඉඳල තම්බින්ට පුක දීල බෝම්බ ගහනකන් ඔහේ බලන්හිටියට රාජපක්ෂලා පලිද? ජහපාළුවෝ මිනිස්සුන්ට කොහොමත් තිත්ත වෙලා තිබ්බෙ පාස්කු ප්‍රහාරයට කලිනුත්...
     
    • Haha
    Reactions: redux

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    දැන් නම් බය වෙන්න දෙයක් නෑ ..තම්බින්ට රඟන්න දෙන්නෙ නෑ මේ අාණ්ඩුව ජහපාලනයේ වගේ..බයක් සැකක් නැතුව පාරේ යන්න පුළුවන්..ටුවරිස්ට්ලත් බය නැතුව ඵනවා දැන්.

    gini pettiyak sakkuwe dagena hitiyoth awulakda
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    තම්බින්ට පුක දීල
    Mohamed-Ali-Sabry-PC.jpg
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    දැන් නම් බය වෙන්න දෙයක් නෑ ..තම්බින්ට රඟන්න දෙන්නෙ නෑ මේ අාණ්ඩුව ජහපාලනයේ වගේ..බයක් සැකක් නැතුව පාරේ යන්න පුළුවන්..ටුවරිස්ට්ලත් බය නැතුව ඵනවා දැන්.
    ඔව් තම්බින්ට රගන්න දෙන්නැ. ඒක ඇත්ත. ගෑස් බෝම්බ් හැමගෙදරටම ස ම බෙදලා ස'ම රගනවා රැගිල්ල.
     
    • Haha
    Reactions: Ryan08 and jay-shan

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    කරන දෙයක් පරිස්සමෙන් කරලා ඉක්මනට ගෙදර වරෙන්. අපි උබලගෙ ජීවිත මේ රටේ සත පහක් වටින්නේ නෑ. කාගෙ වරදින් උඹ මැරුණත් වරද උඹගෙ.
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,284
    9,186
    113
    දැන් නම් බය වෙන්න දෙයක් නෑ ..තම්බින්ට රඟන්න දෙන්නෙ නෑ මේ අාණ්ඩුව ජහපාලනයේ වගේ..බයක් සැකක් නැතුව පාරේ යන්න පුළුවන්..ටුවරිස්ට්ලත් බය නැතුව ඵනවා දැන්.
    සාෆි,සාලි,බදුර්දීන් එල්ලුං ගස් යැව්ව නිසා දැන් තම්බි වඳ කොත්තුවක් හදන්නත් බයයි.. :yes::yes: