හෙට අපේ පල්ලියෙ මංගල්ලෙ

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,396
    30,234
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඊයෙ අම්මයි මායි කේක් එකක් හැදුව. කවුරුහරි ආවොත් සංග්‍රහ කරන්න එපැයි :)
    මෙදා සැරෙත් පල්ලිය ගාව කඩ දාල නෑ.. (බෝම්බෙන් පස්සෙ)
    හැම පාරක්ම ලස්සනට සරලසල ලයිට් වැල් දාල තියෙන්නෙ
    අපි කට්ටිය ලවුඩ්ස්පීකරෙන් ඔක්කොම අහනව. ගේ ඉස්සරහට එකක් බැඳල. ඒකෙත් පොඩි කික් එකක් තියෙනව
    උඹ මනමාලිට ඇඳලා මගුලට යන එන උන්ට කේක් බෙදපං🤣
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ගෙදර ගිනි කුරු, හදුන්කුරු ටික ගානට තියන් හිටපන් අඩු වෙන්න දෙන්නේ නැතුව x2​

    දැනුයි බං කල්පනාවට ආවෙ උඹල මොකක්ද කියන්නෙ කියල.. :lol:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,090
    113
    සේදවත්ත
    අනේ පලයන් යකෝ යන්න..වැඩේමයි තොපේ පල්ලි වලට බෝම්බ ගහල බලේ ගන්න..බැංකු හොරකම කරල රනිලයි සිරයි ගෑණියි මිනිහයි වගේ රණ්ඩු වෙවී ඉඳල තම්බින්ට පුක දීල බෝම්බ ගහනකන් ඔහේ බලන්හිටියට රාජපක්ෂලා පලිද? ජහපාළුවෝ මිනිස්සුන්ට කොහොමත් තිත්ත වෙලා තිබ්බෙ පාස්කු ප්‍රහාරයට කලිනුත්...
    රට ජාතියට ආදරේ මහින්දට ලියිම් ආවත් ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියාගන්න බැරි උනා.

    මහබැංකුව කැඩුව අර්ජුන් මහේන්ද්‍රන් ඌව ගෙනෙන් මෙහෙට දැන්
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මම අන්තිමට පල්ලියක මංගල්ලෙකට ගියේ දෙදාස් දොළහේ බං. මම ලංකාවට ආපු දවසට පහුවෙනිදා මංගල්ලේ තිබුනේ.පරණ යාළුවො සේරම හම්බවුනා එදා. උබ නිසා ආයෙත් ඒ අතීතෙට ගියා