හෙට අම්මල පාන්දර දෙකට තුනට ට්‍රිප් එකක් යනව

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    මඩු පල්ලියේ උත්සවේ තියෙන්නේ මේ කාලෙටද බන් ? මාත් අවුරුදු ගානකට කලින් ගිහින් තියෙනවා කට්ටියක් එක්ක. පොඩි පොඩි ගෙවල් හදල තිබුනා ඒ කාලේ රෙන්ට් එකට අරන් නවතින්න තාමත් ඇති ඒවා. උයාගෙන කාල ඉන්න පුළුවන්.
     
    • Like
    Reactions: AnuradhaRa

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,614
    6,177
    113
    වැඩිහිටි සමිතියෙන්
    මඩු පල්ලි
    දැන් උඹ විතරද ගෙදර ඉන්නේ ? ඔන්න දැන් හොඳ වෙලාව අර උඹ ඉස්සර ගෙන්න ගත්ත ගැනී අපහු ගෙදරට ගෙන්න ගන්න.
    --------------------------------------------

    ගෑනියෙක් සෙට් වේගෙන එන්නෙ වයස 32යි​

    https://elakiri.com/threads/ගෑනියෙක්-සෙට්-වේගෙන-එන්නෙ-වයස-32යි.1969024/
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • දැන් උඹ විතරද ගෙදර ඉන්නේ ? ඔන්න දැන් හොඳ වෙලාව අර උඹ ඉස්සර ගෙන්න ගත්ත ගැනී අපහු ගෙදරට ගෙන්න ගන්න.
    --------------------------------------------

    ගෑනියෙක් සෙට් වේගෙන එන්නෙ වයස 32යි​

    https://elakiri.com/threads/ගෑනියෙක්-සෙට්-වේගෙන-එන්නෙ-වයස-32යි.1969024/
    පරණ පුරාවෘත්ත බං
    දැං ඕවයෙ කෑලිත් හොයාගන්න නෑ :lol:
     

    Its Me Im Back

    Well-known member
  • manasika leda kiyala admin fuke ariya neda

    Cat Laugh GIF
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    බෝතලයක් ගෙනැත් පොඩි අඩියක් ගහමු, අම්මල එන්කොට වෙරි බැහැල තියෙයි....🥃🥃
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • දැන් පූසො දෙන්නට සනීපද?

    එකෙක් හොදට ඉන්නව
    පස්සෙ අසනීප වෙච්ච එකා ටික ටික රිකවර් වෙන්නෙ
    අපි ඉතිං දවසට තුන්පාරක් විතර බලෙන්ම කටට කිරි ටිකක් දානව‍. ඒකටත් කැමති නෑ
    පෙවෙනව හැබැයි. වමනෙ දාන්නෙ නෑ දැං
    අරූවත් සනීප කරගත්තෙ ඔහොම තමා