හෙට පාන්දර 3ට එලාම් එක තියල තියෙන්නෙ

AnuradhaRa

Well-known member
  • අම්මල 5 වෙනකොට යනව පල්ලිය ගාවට
    එතනින් තමා බස් එකට නගින්නෙ

    මට උදේට පාං දෙනව කිව්ව
    දවල්ට කන්න බත් පිගානක් බෙදල යනව කිව්ව

    මං හිතුවෙ දවල්ට රයිස් එකක් කන්න සල්ලි දෙයි කියල 😅
    පෙන්ෂන් දෙක අරන් සති දෙකක් ගියෙ නෑ සල්ලි ටික ඉවරයි :(

    අම්මල සල්ලි ටිකක් අතේ තියා ගත්ත හෙට ට්‍රිප් එක යනකොට අතේ කීයක් හරි තියෙන්න එපැයි, මොනාහරි ගන්න :P
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    අම්මල 5 වෙනකොට යනව පල්ලිය ගාවට
    එතනින් තමා බස් එකට නගින්නෙ

    මට උදේට පාං දෙනව කිව්ව
    දවල්ට කන්න බත් පිගානක් බෙදල යනව කිව්ව

    මං හිතුවෙ දවල්ට රයිස් එකක් කන්න සල්ලි දෙයි කියල 😅
    පෙන්ෂන් දෙක අරන් සති දෙකක් ගියෙ නෑ සල්ලි ටික ඉවරයි :(

    අම්මල සල්ලි ටිකක් අතේ තියා ගත්ත හෙට ට්‍රිප් එක යනකොට අතේ කීයක් හරි තියෙන්න එපැයි, මොනාහරි ගන්න :P
    පල්ල්ලියේ සක තියන්න අනුරාද
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,772
    5,007
    113
    පෙන්ෂන් දෙක අරන් සති දෙකක් ගියෙ නෑ සල්ලි ටික ඉවරයි :(
    අපිගාවත් සල්ලි නෑ බං. 2048දි රනිල් මහත්තයා රට හැදුවම ඔය ප්‍රශ්න විසඳෙයි 🤣🤣
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • අපිගාවත් සල්ලි නෑ බං. 2048දි රනිල් මහත්තයා රට හැදුවම ඔය ප්‍රශ්න විසඳෙයි 🤣🤣
    බඩු බෙහෙත් ගණන් යන්න කලින් තත්වෙ හොදයි

    දැං හෙන අමාරුයිනෙ බං
    බිල් වලටම අපි කොච්චර ගෙවනවද දැං
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    බඩු බෙහෙත් ගණන් යන්න කලින් තත්වෙ හොදයි

    දැං හෙන අමාරුයිනෙ බං
    බිල් වලටම අපි කොච්චර ගෙවනවද දැං
    ෆයිබර් කනෙක්ශන් එක අයින් කරපන් බන්. ඕනෙ නෑනෙ බොරුවට.
    ලයිට් නොදා හිටියොත් කරන්ට් බිලත් ඉතුරුයි.
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,772
    5,007
    113
    බඩු බෙහෙත් ගණන් යන්න කලින් තත්වෙ හොදයි

    දැං හෙන අමාරුයිනෙ බං
    බිල් වලටම අපි කොච්චර ගෙවනවද දැං
    මේකෙ සල්ලිකාර සෑර්ලට නම් ඔය ප්‍රස්න නෑ. අපිවගේ දුප්පත් උන්ට තමා ඔය ප්‍රස්න තියෙන්නෙ. දැන් ප්‍රකෝටිපති පුක් මහතා ඇවිත් උඹට සත්තම දාල යයි.
     
    • Haha
    Reactions: AnuradhaRa

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    මම හෙට 3ට කලින් අවදිවී එලාම් එක ඕෆ් කර නැවත නිදාගැනීමට යමි

    තෝ ඇහැරිලා ඉවරයි
     
    • Wow
    Reactions: AnuradhaRa