හෙට ආපහු දායි කියලා හිතෙන්නැද්ද?

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    දිගටම දාන්න වෙයි.
    හැබැයි මයින අහු වුණු දවසට මෙවා නවතී කියලා හිතෙනව.
    Curfew දැම්මා නොදැමිම කියලා වෙනසක් නෑ
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අයින් කලා කියලත් වෙනසක් නෑනේ බන්.දාල තියෙද්දිනේ ඔක්කොම වගේ ගිනි ගත්තේ. :P
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,447
    36,377
    113
    මැදමහනුවර
    BD37QWQ.jpg
     
    • Haha
    Reactions: abhilanka

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඇදිරි නීතිය කියල එකක් නෑ.ඇදිරි නීතිය කියන්නෙ හෙලවෙන මනසට
     
    • Haha
    • Like
    Reactions: abhilanka and saja

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,603
    125,053
    113
    දෙහිවල
    දායි දායි..
    මාසයක් වගේ දායි..

    එකෙක් කියන් ගියා හමුදා පාලනේ පටන්ගත්තා කියලා ඔන්න..
     
    • Like
    Reactions: abhilanka

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,807
    113
    Home Sweet Home
    deepu service letter eka case , aluth eka ready , hard copy eka office eka
    ganna yanna widihak na

    mail ekak damma , HR looka scan karala ewala service letter eka monday ,email kala campus ekata

    dan ithin waiting ,
    unta paysheet wadak naa lu , interview eke kiwwa last sunday
    eka pending dennm kiyala pala. paysheet pennapan, meka asse yanna ba kiyapan owa genna
    ------ Post added on May 10, 2022 at 7:44 PM