හෙට ආපහු වැඩ

lankaq

Well-known member
  • Mar 1, 2013
    1,173
    302
    83
    හෙට ආපහු වැඩට යන්න තියෙනව කියල මතක් වෙද්දි ජීවිතේම එපා වෙනව බන් :sorry::sorry::sorry:
    2500 දඩේට බයෙන් පාරෙ යනකොට කොහොමද සැප
    කරුම ජීවිතයක් බන් මේක. :(:(:(
    ජොබ් එකෙන් අයින් වෙලා බිස්නස් 1ක් වත් කරන්න හිතෙනව :rolleyes::rolleyes::rolleyes:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    හෙට ආපහු වැඩට යන්න තියෙනව කියල මතක් වෙද්දි ජීවිතේම එපා වෙනව බන් :sorry::sorry::sorry:
    2500 දඩේට බයෙන් පාරෙ යනකොට කොහොමද සැප
    කරුම ජීවිතයක් බන් මේක. :(:(:(
    ජොබ් එකෙන් අයින් වෙලා බිස්නස් 1ක් වත් කරන්න හිතෙනව :rolleyes::rolleyes::rolleyes:

    එතකොට දඩේ අඩු කෙරුවම උඹ වගේ හරක් පාරේ යද්දී අනිත් මිනිස්සුනේ බයේ පාරේ යන්න ඕනේ. අම්මපා මුදල් ඇමති මම නම් අවම දඩය 5000ක් වත් කරනව.
     
    • Like
    Reactions: PoweruseR

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    එතකොට දඩේ අඩු කෙරුවම උඹ වගේ හරක් පාරේ යද්දී අනිත් මිනිස්සුනේ බයේ පාරේ යන්න ඕනේ. අම්මපා මුදල් ඇමති මම නම් අවම දඩය 5000ක් වත් කරනව.

    ගිහින් ඉල්ලගනින් ඇමතිකම.නොදී ඉන්න එකක් නැහැ මේ තරම් කල් උබ UNP එකට දර දිය ඇද්දනේ..:rofl::P..
     
    • Like
    Reactions: lankaq

    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,173
    302
    83
    එතකොට දඩේ අඩු කෙරුවම උඹ වගේ හරක් පාරේ යද්දී අනිත් මිනිස්සුනේ බයේ පාරේ යන්න ඕනේ. අම්මපා මුදල් ඇමති මම නම් අවම දඩය 5000ක් වත් කරනව.

    මම හරියට පාරෙ යනව බන්.පොලිස් කාරයො නිකනුත් දඩ ගහනව බන් බොරු වැරදි කියල.දැන් කුට්ටිය හොදයිනෙ :oo:
     
    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,173
    302
    83
    ගිහින් ඉල්ලගනින් ඇමතිකම.නොදී ඉන්න එකක් නැහැ මේ තරම් කල් උබ UNP එකට දර දිය ඇද්දනේ..:rofl::P..
    :baffled::baffled:
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,828
    2,397
    113
    තාම අයවැය සම්මත වෙලා නෑ නෙ බන් ,බය නැතුව පලයන් තාම 500 යි :D:D:D
     
    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,173
    302
    83
    උබලා කීයටද නැගිටින්නේ. ??
    මට නම් ගෙදර ඉන්නවා කියන්නේ මරනවා වගේ. ඔෆිස් එක ආතල් ඕයි ගෙදර ඉන්නවට වඩා.
    ubata jigi jigiyak athi office eke :love:
     
    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,173
    302
    83
    තාම අයවැය සම්මත වෙලා නෑ නෙ බන් ,බය නැතුව පලයන් තාම 500 යි :D:D:D
    මම නම් ගෙවල් ලග බන්.ගොඩක් දුර ඩේලි ට්‍රැවල් කරන උන්ට තමා ගොඩක් අවුල,හැබැයි කාලකන්නි බස් කාරයොන්ටයි ටිපර් කාරයොන්ටයි හොද වැඩේ.උන් පාරෙ යන්නෙ පාර උන්ගෙ කියල හිතන්
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    උබලා කීයටද නැගිටින්නේ. ??
    මට නම් ගෙදර ඉන්නවා කියන්නේ මරනවා වගේ. ඔෆිස් එක ආතල් ඕයි ගෙදර ඉන්නවට වඩා.

    ube wayasa kiyada.