හෙට ආපහු වැඩට යන්න තියෙනව කියල මතක් වෙද්දි ජීවිතේම එපා වෙනව බන්
2500 දඩේට බයෙන් පාරෙ යනකොට කොහොමද සැප
කරුම ජීවිතයක් බන් මේක.
ජොබ් එකෙන් අයින් වෙලා බිස්නස් 1ක් වත් කරන්න හිතෙනව
එතකොට දඩේ අඩු කෙරුවම උඹ වගේ හරක් පාරේ යද්දී අනිත් මිනිස්සුනේ බයේ පාරේ යන්න ඕනේ. අම්මපා මුදල් ඇමති මම නම් අවම දඩය 5000ක් වත් කරනව.

..එතකොට දඩේ අඩු කෙරුවම උඹ වගේ හරක් පාරේ යද්දී අනිත් මිනිස්සුනේ බයේ පාරේ යන්න ඕනේ. අම්මපා මුදල් ඇමති මම නම් අවම දඩය 5000ක් වත් කරනව.

ගිහින් ඉල්ලගනින් ඇමතිකම.නොදී ඉන්න එකක් නැහැ මේ තරම් කල් උබ UNP එකට දර දිය ඇද්දනේ....


ow ban dan me raten yannama hithila thiyenne reddaBusiness karana eka ita hapan ban dan lankave...
Tax jathima keeyakda?

ඔව් බන්.ඒ ගැන නම් කියල වැඩක් නෑudeta nagitinakota kohomada ena musala feeling eka.

udeta nagitinakota kohomada ena musala feeling eka.
uba payinada yannepisso pihatto wage pare yana unta hondama wade. thamange wagema anith minissungeth jeevitha anathure. 25000 ma karanna ona oka

ubata jigi jigiyak athi office ekeඋබලා කීයටද නැගිටින්නේ. ??
මට නම් ගෙදර ඉන්නවා කියන්නේ මරනවා වගේ. ඔෆිස් එක ආතල් ඕයි ගෙදර ඉන්නවට වඩා.

මම නම් ගෙවල් ලග බන්.ගොඩක් දුර ඩේලි ට්රැවල් කරන උන්ට තමා ගොඩක් අවුල,හැබැයි කාලකන්නි බස් කාරයොන්ටයි ටිපර් කාරයොන්ටයි හොද වැඩේ.උන් පාරෙ යන්නෙ පාර උන්ගෙ කියල හිතන්තාම අයවැය සම්මත වෙලා නෑ නෙ බන් ,බය නැතුව පලයන් තාම 500 යි![]()
උබලා කීයටද නැගිටින්නේ. ??
මට නම් ගෙදර ඉන්නවා කියන්නේ මරනවා වගේ. ඔෆිස් එක ආතල් ඕයි ගෙදර ඉන්නවට වඩා.