පුදුම හීන මෙවා.හෙට ආයිත් ජනාධිපතිවරණයක් තිබ්බොත් උඔලා කතිරේ ගහන්නේ කාටද?

gon idaraya thama banකවුද මල්ලි මේ![]()
මේකෙ අනුරට 75% තිබ්බා පෝල් දාලා. කෝ බුවාට 50% ගන්න බැරි වුනානේ ඇත්ත චන්දෙන්. එලකිරි පෝල් එක හෙන ගොන් බන්. Colombo district වලත් 47% තිබ්බේ අනුරටගොං Poll එපා. පාර්ලිමේන්තු මැතිවරණය poll එකක් දාමු.
මේකෙ උතුරු නැගෙනහිර එවුන් නෑ. Poll එක දාද්දි භාශා තුනෙන්ම දාන්න වෙනවා.මේකෙ අනුරට 75% තිබ්බා පෝල් දාලා. කෝ බුවාට 50% ගන්න බැරි වුනානේ ඇත්ත චන්දෙන්. එලකිරි පෝල් එක හෙන ගොන් බන්. Colombo district වලත් 47% තිබ්බේ අනුරට
භාෂා 3න් එක ත්රෙඩ් එකක් දැම්මම උන් ඒවිද බන් ?? වතුකරේ ඉන්න උන්ට නම් ත්රෙඩ් එක ඕපන් කරලා ෆෝන් එකත් අරන් ගිහින් පෙන්වන්න වේවි.මේකෙ උතුරු නැගෙනහිර එවුන් නෑ. Poll එක දාද්දි භාශා තුනෙන්ම දාන්න වෙනවා.
අනේ මේ, ආයෙනම් ටන්කූ කතාව අහන්න බැහැමැතිවරණ කොමසාරිස්![]()
![]()
Yako meke බස්නාහිර palaathe precentage eka balala waren owage katha kiyanna kalinමේකෙ උතුරු නැගෙනහිර එවුන් නෑ. Poll එක දාද්දි භාශා තුනෙන්ම දාන්න වෙනවා.