හෙට ඇනිවසරි එක

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    .

    qHHQy2H.jpeg
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ටින් බෙලෙක්ක සද්ද බද්ද සින්දුවට හදපු වීඩියෝ එක හොයලා දීපන්කො 🤣 හෙට ස්පොන්සර් ගහලම විඩීයෝ එක දානවා🤣
    අඩෝ එක තමයි ආතල්ම එඩිට් එක!
    තව එකක් තිබ්බ එකට නම් පට්ට මොරාල් එකක් අපු එඩිට් එකක්. අර හොපිටල් එකේ නර්ස් ල එහෙම දුවගන එන වීඩියෝ එකක් අරුන් ගහනවා කියල දැනගන.
    හම්බ උනොත් දාපන් මෙතන.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    අඩෝ එක තමයි ආතල්ම එඩිට් එක!
    තව එකක් තිබ්බ එකට නම් පට්ට මොරාල් එකක් අපු එඩිට් එකක්. අර හොපිටල් එකේ නර්ස් ල එහෙම දුවගන එන වීඩියෝ එකක් අරුන් ගහනවා කියල දැනගන.
    හම්බ උනොත් දාපන් මෙතන
    ඔව් ඕයි ඒ එඩිට් එක ලගදිත් මන් දැක්කා🤣 හම්බ වුනොත් දාන්නම් හෙට එළියට එයි ඔක්කොම🤣
    අඩේ හොයන්න ඕනේ බන්. 😂
    අඩෝ තිබ්බොත් PM එකක් දාපන්🤣
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඔව් ඕයි ඒ එඩිට් එක ලගදිත් මන් දැක්කා🤣 හම්බ වුනොත් දාන්නම් හෙට එළියට එයි ඔක්කොම🤣

    අඩෝ තිබ්බොත් PM එකක් දාපන්🤣

    බඩු හම්බුනා