මේ වෙද්දී කට්ටිය organize වෙනවා ගෝල් ෆේස් යන්න. ගිහින් ගහන්න!![]()
අඩෝ එක තමයි ආතල්ම එඩිට් එක!ටින් බෙලෙක්ක සද්ද බද්ද සින්දුවට හදපු වීඩියෝ එක හොයලා දීපන්කොහෙට ස්පොන්සර් ගහලම විඩීයෝ එක දානවා
![]()
ටින් බෙලෙක්ක සද්ද බද්ද සින්දුවට හදපු වීඩියෝ එක හොයලා දීපන්කොහෙට ස්පොන්සර් ගහලම විඩීයෝ එක දානවා![]()
![]()
ඔව් ඕයි ඒ එඩිට් එක ලගදිත් මන් දැක්කාඅඩෝ එක තමයි ආතල්ම එඩිට් එක!
තව එකක් තිබ්බ එකට නම් පට්ට මොරාල් එකක් අපු එඩිට් එකක්. අර හොපිටල් එකේ නර්ස් ල එහෙම දුවගන එන වීඩියෝ එකක් අරුන් ගහනවා කියල දැනගන.
හම්බ උනොත් දාපන් මෙතන
අඩෝ තිබ්බොත් PM එකක් දාපන්අඩේ හොයන්න ඕනේ බන්.![]()
ඔව් ඕයි ඒ එඩිට් එක ලගදිත් මන් දැක්කාහම්බ වුනොත් දාන්නම් හෙට එළියට එයි ඔක්කොම
අඩෝ තිබ්බොත් PM එකක් දාපන්![]()
බඩු හම්බුනා
අඩෝ ඩවුන්ලෝඩ් කරන්න ලින්ක් එකක් දාපන්කෝ. WeTransfer.com වගේ![]()
https://jmp.sh/s/qTYxL3DWPYbeafq3gRka