ආ ඒ මෙන්න මේ හින්ද. මෙව්වා එන්න කලින් මෙන්න මෙහෙම සින් එකක් උනානේ බන්. වපුරපුව උන් නෙලා ගත්ත. සරලයි.මේවා කිසි ගානක් නැතුව සතුටින් බලන්න පුළුවන් උනේ කොහොමද කියලා මට තාම හිතාගන්න බෑ. ඒ ගැන මම මම ගැනම කලකිරීමෙන් ඉන්නේ.
මෙව්වා ටිකත් බලන්න. එකෙක්ට අතක් උස්සන්නේ නැතුව විරෝධතාවක් කරපු උන්ට මෙන්න මෙහෙම සැලකුව.
View attachment 229547
View attachment 229548
View attachment 229549
තව ඕනේ නම් කියපන් තව දාන්නම්.
