හෙට ඇනිවසරි එක

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මේවා කිසි ගානක් නැතුව සතුටින් බලන්න පුළුවන් උනේ කොහොමද කියලා මට තාම හිතාගන්න බෑ. ඒ ගැන මම මම ගැනම කලකිරීමෙන් ඉන්නේ.
    ආ ඒ මෙන්න මේ හින්ද. මෙව්වා එන්න කලින් මෙන්න මෙහෙම සින් එකක් උනානේ බන්. වපුරපුව උන් නෙලා ගත්ත. සරලයි.





    මෙව්වා ටිකත් බලන්න. එකෙක්ට අතක් උස්සන්නේ නැතුව විරෝධතාවක් කරපු උන්ට මෙන්න මෙහෙම සැලකුව.

    View attachment 229547

    View attachment 229548

    View attachment 229549


    තව ඕනේ නම් කියපන් තව දාන්නම්.
     

    Attachments

    • Screenshot 2024-05-09 215510.png
      Screenshot 2024-05-09 215510.png
      602.9 KB · Views: 30

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඒකට නම් හික් ගෑවුනා අපේ හාන්දුරුවනේ
    ඔය අවදාන ගනිකාව ව ඉග්නෝර් කරපන්.
    ඕකා තුන්වේලම නොර්වේජියන් සැමන් ෆිලට් එක්ක ගෝට් චීස් කන පොන්නයෙක් විතරයි🤡

    මන් ඔය සක්කිලි කියන ඒවා ගණන් ගන්නේ නෑ බන් . හැබැයි පොඩ්ඩක් මතක් කරලා දෙන්න ඕනේ. ගං කබරයන්ට අරගලේ හවස් වරුවක් විතරක් නෙවෙයි උදේ වරුවකුත් තිබ්බ කියල. :yes:
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මෙන්න මේක දකිද්දී නම් මාර මෙව්වා එකක් බන් එන්නේ!

    ඕවා දැකලා තමයි මිනිස්සු පාරට බැහැලා දුවගෙන ආවේ. රටේ උන් හැමෝටම අරගලේට එන්න බැරි උනාට මිනිස්සු තමන්ට පුළුවන් උපරිම විදියට සපෝර්ට් කළා අරගලේට. ඒක ඔප්පු උන තැනක් තමයි ඕක. :yes: