හෙට ඉදන් වැස්ස වැඩි කරා

amazsin

Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    හෙට ඉදන් වැස්ස වැඩි කරා

    හෙට නැවතත් වැස්ස වැඩිවෙයි
    - 2 11 2019 - 15:56 - 365 views - රුවන් කාශ්‍යප

    හෙට (03දා) දිනයේදී බස්නාහිර, සබරගමුව, ඌව හා නැගෙනහිර පළාත්වලත් නුවරඑළිය හා මහනුවර දිස්ත්‍රික්කවලත් වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    දිවයිනේ බොහෝ ප්‍ර දේශවල තැනින් තැන ප.ව. 1.00න් පමණ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් උතුරු හා නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව හා හම්බන්තොට දිස්ත්‍රික්කවත් උදෑසන කාලයේදී වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    බස්නාහිර, සබරගමුව හා දකුණු පළාත්වල් නුවරඑළිය හා මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75-100ක පමණ තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව අද මධ්‍යාහ්න නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.