Delivery witharai
Naha yakoo badu ekathu kara ganing
අම්මප මූට කියන දෙයක් තේරෙන්නෙ නැති හැටි.
වහල යකො. ඩිලිවරි විතරයි.
ගිහින් ගෙදරට හාල්, පරිප්පු ටිකක් ගෙනත් දාපන්, කෑශ් ටිකකුත් අරන් වරෙන්
ෆාමසි ත් වහලද බන්?
sir ekka lesi naGotabayata
Sellan naha
ඒක නන් දන්නෙ නෑ බන්,
ලගම කීල්ස් එකෙන් අහල බලපන් බේත් ඩිලිවරි කරනවද කියල
සල්ලි නැත්තම් රත්තරන් බඩුවක් උකස් කරලා හරි බඩු ටික කළින් ගනින් මචන්
ඔක්කොම වැහුවොත් කළු කඩවල් වලින් වැඩි මුදලට බඩු ගන්නයි වෙන්නෙ
දැම්ම බඩු ගනින්.
සේරම වහල. ෆාමසිනම් ඇරල තියෙයි. බේත් ගන්න තියෙනවනම් දැන්ම ගනින්කො.
කලින කියපු හින්ද ෆාමසි ගැනත් කියන්න බෑ.
https://elakiri.com/threads/අත්‍යවශ්‍ය-ඖෂධ-සහ-ආහාර-නිවස-තුල-එක්-රැස්-කර-ගන්න-–-යුද-හමුදාපති.1989446/unread

ada ra 11ta da nathnam heta ra 11ta da..
අද රෑ 11 ඉඳන් හෙට පාන්දර 4 වෙනකන්, ආයේ හෙට රෑ 11 ඉඳන් අඟහරුවාදා පාන්දර 4 වෙනකන්ada ra 11ta da nathnam heta ra 11ta da..
කිව්වාය කියල කිව්වට,ඇත්තටම එහෙම එකක් කිව්වද කියල දන්නෙත් නැද්ද..ඕ.යේ...බොලාට කලින් කිව්වා බැංකු වලින් සල්ලි ගන්න, වියලි සලාක ඉස්ටොක් කරලා බංකර් කරලා තියා ගන්න! කෝ අැහුවද?? නෑ නේ?? නෑ නේ?? (මම නම් කිව්වේ නෑ, වෙන කවුරුහරි කියන්න අැති) ඕ යේ................![]()
