හෙට ඉදන් සංචරණ සීමා දැම්මට ෆුඩ් සිටි ඇරල නේද?

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    අම්මප මූට කියන දෙයක් තේරෙන්නෙ නැති හැටි.

    වහල යකො. ඩිලිවරි විතරයි.
    ගිහින් ගෙදරට හාල්, පරිප්පු ටිකක් ගෙනත් දාපන්, කෑශ් ටිකකුත් අරන් වරෙන්
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    අම්මප මූට කියන දෙයක් තේරෙන්නෙ නැති හැටි.

    වහල යකො. ඩිලිවරි විතරයි.
    ගිහින් ගෙදරට හාල්, පරිප්පු ටිකක් ගෙනත් දාපන්, කෑශ් ටිකකුත් අරන් වරෙන්

    ෆාමසි ත් වහලද බන්?
     
    • Like
    Reactions: Solo Rider

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    සල්ලි නැත්තම් රත්තරන් බඩුවක් උකස් කරලා හරි බඩු ටික කළින් ගනින් මචන්
    ඔක්කොම වැහුවොත් කළු කඩවල් වලින් වැඩි මුදලට බඩු ගන්නයි වෙන්නෙ
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    ඒක නන් දන්නෙ නෑ බන්,
    ලගම කීල්ස් එකෙන් අහල බලපන් බේත් ඩිලිවරි කරනවද කියල

    ෆාමසි ඇරලලු බන්... ඇහුව ගිහිල්ල ඒ නිසා අවුලක් නෑ. :yes:
    සල්ලි නැත්තම් රත්තරන් බඩුවක් උකස් කරලා හරි බඩු ටික කළින් ගනින් මචන්
    ඔක්කොම වැහුවොත් කළු කඩවල් වලින් වැඩි මුදලට බඩු ගන්නයි වෙන්නෙ

    ඔව් බන්, මටනම් බඩු කියල ලොකුවට නෑ මොනවත්. අම්මල ගේනවනෙ ගෙදරට ඕන ඒව. මට කන බොන දේවල් ගෙනාව ගෙදරට ඕන බෙහෙත් එහෙම
    දැම්ම බඩු ගනින්.
    සේරම වහල. ෆාමසිනම් ඇරල තියෙයි. බේත් ගන්න තියෙනවනම් දැන්ම ගනින්කො.

    කලින කියපු හින්ද ෆාමසි ගැනත් කියන්න බෑ.
    https://elakiri.com/threads/අත්‍යවශ්‍ය-ඖෂධ-සහ-ආහාර-නිවස-තුල-එක්-රැස්-කර-ගන්න-–-යුද-හමුදාපති.1989446/unread

    ඔව් බන්, ෆාමස් නම් ඇරලලු. ඒත් කෝකටත් කියල ගත්ත.. :love:
     

    HmNRazor

    Well-known member
  • බොලාට කලින් කිව්වා බැංකු වලින් සල්ලි ගන්න, වියලි සලාක ඉස්ටොක් කරලා බංකර් කරලා තියා ගන්න! කෝ අැහුවද?? නෑ නේ?? නෑ නේ?? (මම නම් කිව්වේ නෑ, වෙන කවුරුහරි කියන්න අැති) ඕ යේ................ 🥴
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    බොලාට කලින් කිව්වා බැංකු වලින් සල්ලි ගන්න, වියලි සලාක ඉස්ටොක් කරලා බංකර් කරලා තියා ගන්න! කෝ අැහුවද?? නෑ නේ?? නෑ නේ?? (මම නම් කිව්වේ නෑ, වෙන කවුරුහරි කියන්න අැති) ඕ යේ................ 🥴
    කිව්වාය කියල කිව්වට,ඇත්තටම එහෙම එකක් කිව්වද කියල දන්නෙත් නැද්ද..ඕ.යේ... :lol: :lol:
     
    • Haha
    Reactions: Solo Rider