හෙට ඉදල සති 02ක් ලොක් Down

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    FB_IMG_1628825852816.jpg

    අපි තමයි හොඳටම කරන්නේ.. හහ් හහ් හහ්
     

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    @yapa100 මීටිම ඉවරයි නේද??? මොකක්ද වෙන්නේ??? Update එක දීපන්කො...
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    not(ස කියන්නේ එක වචනේ මිනිහ. වහන්නේ නෑ කිවුවොත් වහන්නේ නෑ ස දෙයක් කියන්නේ හොදට හිතල බලල)
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,565
    124,810
    113
    දෙහිවල
    Last edited:

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    No lockdown. සන්චරන සිමා දාන්නේ. කලින් වගේ
    154ක් මලා කියන්නෙ මොකක්ද ඒව ෆිගස්ද අපි යුද්ද කොරනකොට තවුසන්ඩ් වලින් ග්‍රාප් ඇන්දෙ මදි මදි මෙහෙම මැරිල හරියන් නෑ.. හෙක් හෙක්.. ඉරාජ් බලන්නකො ග්‍රාෆ් පීක් වෙලා හොදටම මදි
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    බොලා හරියට බදු ගෙවන්නැති නිසා රජයට සල්ලි නැ...රට වහලා ඇද යන්න අමාරුයි..ඉතින් තව සතියක් දෙකක් ඇදන් යන්න බලයි..