හෙට ඉදල සති 02ක් ලොක් Down

damith sa

Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    Meke un lock down nokaramath baninawa .. lock down karanna yanawa kiyala ahuwamath baninawa.

    Typical Srilankan blood. Dont have any surprise that why Srilanka is still a developing country after all this time and will be as it is for the next 200 years too :)
    hamoma eka wage na modayo.oka therum ganna bari moda harak innakan me rata diyunu karanna baruwa aththe.wena nam hethuwak na.lokema ehema thamai.nikan ub patta developed kiyala pennanna hadanna epa.Banina hinda hoda wada karanama rata.ane huke :P:P hoda dara baiyo thamai oya developing talks denne
     
    • Like
    Reactions: ~ Horizon ~

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    හොද වෙලාවට ගුරුවරු උද්ගොසනයක් කලේ නැත්තං මැරෙන ගානට වගකින්න එකෙක් නැති නිසා මරණ ගානත් හන්ගයි මුන් :lol:
     
    • Like
    Reactions: Boralugoda01

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    දෙකම වැරදි නැ එකයි වැරදි, වෙඩින් එකක් ගන්න එක පුද්ගලික දෙය්ක් මානුශික අවශ්යතාවයක්..

    උද්ගොසන කරන එක දේශපාලන අවශ්යතාවයක්.. ඕක තේරුම් ගන්ඩ බැනෙ ඉතින් මෝඩ පුතාටma ගැලපෙන මෝඩයො..
    මචෝ කොරෝනා වලට මානුෂික අවශ්‍යතා දේශපාලන අවශ්‍යතා කියලා බේදයක් නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචෝ කොරෝනා වලට මානුෂික අවශ්‍යතා දේශපාලන අවශ්‍යතා කියලා බේදයක් නෑ.
    ඒ උනාට මිනිස්සුන්ට තියෙනවනෙ..මේක මිනිස්සු අතර තියෙන ලෙඩක් සත්තු නෙමේනෙ කොටු කරන්ඩ කුඩුවක දාල..මනුශික අවශ්යතාවයන්ට ඉඩ නැති වෙන්ව දේශපාලන අවශ්යතාවයන්ට උද්ගෝසන කර කර කොරෝනා පතුරපුවම..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,147
    113
    දෙකම වැරදි නැ එකයි වැරදි, වෙඩින් එකක් ගන්න එක පුද්ගලික දෙය්ක් මානුශික අවශ්යතාවයක්..

    උද්ගොසන කරන එක දේශපාලන අවශ්යතාවයක්.. ඕක තේරුම් ගන්ඩ බැනෙ ඉතින් මෝඩ පුතාටma ගැලපෙන මෝඩයො..
    පඩි වැඩි කරන්න කියන එක දේශපාලන අවශ්‍යතාවක් වගේ පේන්නෙ ඒවගෙන් දේශපාලන වාසි ගන්න බලන් ඉන්න උන්ටම තමා
     
    • Like
    Reactions: sudathmadusanka

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ee ponnaya mokekda ban.. uu komada ee wage decisions ganne?
    ඌ පොරක් කියන සීන් එක නෙමෙයි ඔතන තියෙන්නේ.
    ගෝටට වැඩියෙන්ම පුක දෙන්නේ ඌ.
    ඉතින් ඌත් ගෝටගේ මතයට පිටින් යනවා කියන්නේ, ගෝට බය වෙනවා, මට කවුරුත් නෑ කියලා
     
    • Like
    Reactions: niranga1989

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ඌ පොරක් කියන සීන් එක නෙමෙයි ඔතන තියෙන්නේ.
    ගෝටට වැඩියෙන්ම පුක දෙන්නේ ඌ.
    ඉතින් ඌත් ගෝටගේ මතයට පිටින් යනවා කියන්නේ, ගෝට බය වෙනවා, මට කවුරුත් නෑ කියලා
    ai @erozan ? uu puka dunnata nande ganne nadda
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පඩි වැඩි කරන්න කියන එක දේශපාලන අවශ්‍යතාවක් වගේ පේන්නෙ ඒවගෙන් දේශපාලන වාසි ගන්න බලන් ඉන්න උන්ටම තමා
    පඩි වැඩි කර ගන්ඩ පටන් ගත්ත වෙලාවනෙ නරක, මුලු රටම ශාප කරනවනෙ දැන් උබලට දැන් හරිද රෙද්ද ගලෝගෙන බලු උනා නේද ආණ්ඩුවට පාඩම් උගන්නන්ඩ ගිහින්,lol

    බල්ලො දේශපලනේටත් වෙලාවක් තියෙනව ඒකවත් ඉගෙන ගනිල්ල විප්ක්ශෙ ඉද්දිවත් කිච නොවි ඉන්ඩ ඉගෙන ගනියවු..🤭🤭🤭
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    ශවේන්ද්‍ර ලොක්ක මේ දැන් කැමති උනා ..ජනාදිපති මොකක් කියයිද දන්නේ නැහැ

    @dhanuka kumara මේ වෙලාවෙ තියෙන්නෙ යුධමය තත්වයක්ද? සෞක්‍ය ප්‍රශ්නයක්ද?

    ඒ කියන්නෙ මිනිස්සු හිතන් හිටපු එක හරි.. ශවෙන්ද්‍ර ද ජනාදිපතිට කරන්න ඕනේ දේ කියන්නෙ අහ්? ශවෙන්ද්‍ර ද ඉකොනොමි එක පිලිබද තීරන ගන්නෙ? ශවෙන්ද්‍ර ද සෞක්‍ය පිලිබද තීරන ගන්නෙ? උබ ඉන්සයිඩ් ඉන්න ඩයල් එකක් නේද? මේ වැඩේ හරිද?

    සිරාවට දැන් තමා තෙරෙන්නෙ ඩොකාලා කියනදේ ඇත්ත කියල... කියන කිසිම දෙයක් අහන්නෙ නෑ.. ශවෙන්ද්‍ර කියන දෙයක් තමා නේ.. ඒකනෙ පිලියන්දල වහපු වෙලාවෙත් ලොකුගේ #කයා කියපු ගමන් ඇරියේ...

    මේ වගේ ප්‍රශ්නෙකදි උදව් කරන එක එකක්... තීරන ගන්න එක වෙනම දෙයක්..
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ඌ පොරක් කියන සීන් එක නෙමෙයි ඔතන තියෙන්නේ.
    ගෝටට වැඩියෙන්ම පුක දෙන්නේ ඌ.
    ඉතින් ඌත් ගෝටගේ මතයට පිටින් යනවා කියන්නේ, ගෝට බය වෙනවා, මට කවුරුත් නෑ කියලා
    පොර සින් එකක්වත් පුක දීමක්වත් මෙතනට අදාල නැහැ බන් ..කාර්ය සාදක බලකායේ ප්‍රධානියනේ තීරණ ගන්නේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,147
    113
    පඩි වැඩි කර ගන්ඩ පටන් ගත්ත වෙලාවනෙ නරක, මුලු රටම ශාප කරනවනෙ දැන් උබලට දැන් හරිද රෙද්ද ගලෝගෙන බලු උනා නේද ආණ්ඩුවට පාඩම් උගන්නන්ඩ ගිහින්,lol

    බල්ලො දේශපලනේටත් වෙලාවක් තියෙනව ඒකවත් ඉගෙන ගනිල්ල විප්ක්ශෙ ඉද්දිවත් කිච නොවි ඉන්ඩ ඉගෙන ගනියවු..🤭🤭🤭

    මුලු රට කියන්නෙ ඉතින් උබලගෙ කඩේ යන සෙට් ඉන්න වට්සැප් ගෲප් ටික නෙවෙයි නෙ.

    සින්හලෙන් සින්හ ටෝක් දුන්නට නිව්ස් වල යන්නෙ ශ්‍රී ලන්කාවෙ ආණ්ඩුව ෆේල් කියල.
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    🔴 Special meeting underway on the current health situation. As i said friday is the day.
    රට වහන එක නිසා තැලෙන්නේ පොඩිවෙන්නේ පොඩිම මිනිස්සු වගේම මේ situation එකේ ඇරගෙන හිටියත් අනාථ වෙන්නේ පොඩිම මිනිස්සු පවුල පිටින්.. මුළු ජීවිත කාලේටම අසරණ වෙන්නේ ඒ පවුලක ආරක්ෂකයා නැති උනොත්....

    මේ කාලකන්නි දේශපාලුවන් රටේ සල්ලි නෑ කිය කියා විනාශ කරන්නේ අපේම අනාගතේ... මුන් දවස ගානේ මාටිය ගහන සල්ලි කන්දරාව එකතු උනානම් මේක අද සිංගප්පූරුව වගේ රටක් ...
     
    • Like
    Reactions: sudathmadusanka

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    @dhanuka kumara මේ වෙලාවෙ තියෙන්නෙ යුධමය තත්වයක්ද? සෞක්‍ය ප්‍රශ්නයක්ද?

    ඒ කියන්නෙ මිනිස්සු හිතන් හිටපු එක හරි.. ශවෙන්ද්‍ර ද ජනාදිපතිට කරන්න ඕනේ දේ කියන්නෙ අහ්? ශවෙන්ද්‍ර ද ඉකොනොමි එක පිලිබද තීරන ගන්නෙ? ශවෙන්ද්‍ර ද සෞක්‍ය පිලිබද තීරන ගන්නෙ? උබ ඉන්සයිඩ් ඉන්න ඩයල් එකක් නේද? මේ වැඩේ හරිද?

    සිරාවට දැන් තමා තෙරෙන්නෙ ඩොකාලා කියනදේ ඇත්ත කියල... කියන කිසිම දෙයක් අහන්නෙ නෑ.. ශවෙන්ද්‍ර කියන දෙයක් තමා නේ.. ඒකනෙ පිලියන්දල වහපු වෙලාවෙත් ලොකුගේ #කයා කියපු ගමන් ඇරියේ...

    මේ වගේ ප්‍රශ්නෙකදි උදව් කරන එක එකක්... තීරන ගන්න එක වෙනම දෙයක්..
    මචන්..කාර්ය සාදක බලකායේ ප්‍රදානිය උනා කියන්නේ හිට්ලර් වගේ තමන්ගේ මතයේම ඉන්නේ නැහැ..උපදේශකයෝ ඉන්නේ ඩොක්ටල තමයි..50කට එහා ඉන්නවා ..ජනපිරිය චරිත ටිකක් ඇවිත් මීඩියා වල කියවෙව්වට..මෙයා තීරණ ගන්නෙත් විශේෂන්යන්ගෙන් අහල
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    පොර සින් එකක්වත් පුක දීමක්වත් මෙතනට අදාල නැහැ බන් ..කාර්ය සාදක බලකායේ ප්‍රධානියනේ තීරණ ගන්නේ
    එහෙමද ? පුදුමයි නේද මචන්. Health, economy ... හැම දේම ගැන හිතලා තීරන ගන්නේ යුද්දේ කරපු ජෙනරාල්. සැබෑම දක්ශයෙක්. බැසිල්ටත් වඩා.
     
    • Haha
    Reactions: niranga1989