හෙට ඉස්කෝලේ නිවාඩුද බන්?

kitZrocks

Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    10885370_605756126222880_5559152859687632366_n.jpg
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මචන්,

    හෙට ඉස්කෝල නිවාඩුද බන්? :)

    ආ මේ දේශපාලනේ කතා කරන්නේ තාම ඉස්කෝලෙ යන ඡන්දෙවත් නැති හුජ්ජ කොල්ලෙක් නේද උඹ?
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    පැටියා;17686758 said:
    ඉස්කෝල පටන් ගන්නෙ 8 වෙනිදයින් පස්සෙනෙ බං :)

    ඉස්කෝල පටන් ගත්තෙ ඊයේ යකෝ :D:D
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    දන්න එකෙක් කියපන්කො බන් හරියකට. :(

    හෙට ඉස්කෝලේ නිවාඩු නම් අද රෑ නිදිමරාගෙන ඉස්කෝලේ වැඩ කරන්න ඕනේ නෑ මට. :P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඉස්කෝල පටන් ගත්තෙ ඊයේ යකෝ :D:D

    :rofl: අඩේ සිරාද? එහෙනං චන්ද වැඩ වලට ගන්න ඉස්කෝල වෙන්න ඇති 8 වෙනිදයින් පස්සෙ පටන් ගන්නෙ. 11 විතර ඒ ඉස්කෝල පටන් ගනියි :yes:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පැටියා;17686792 said:
    උඹට වයස තිස් ගානක් නේද? :oo:
    :P

    අය්යා හිතුවද මාත් ඔයා වගේ නාකියෙක් කියලා? මම තාම 8 වසරේ අය්යේ... :P
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    සිරිසේන දිනලා තියෙන්නෙ මූ වගේ සිහින ඡන්දදායකයින්ගෙන් තමා. තව කොච්චර ඇද්ද මේ වගේ සිගිත්තෝ පොර ටෝක් දෙන.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සිරිසේන දිනලා තියෙන්නෙ මූ වගේ සිහින ඡන්දදායකයින්ගෙන් තමා. තව කොච්චර ඇද්ද මේ වගේ සිගිත්තෝ පොර ටෝක් දෙන.

    වල් බැල්ලියේ. පොඩි එකා හෙට ඉස්කෝලේ එක්ක යන්න ඕනේ. ඒකයි ඇහුවේ උලමෝ...