මචන්,
හෙට ඉස්කෝල නිවාඩුද බන්?![]()
පැටියා;17686758 said:ඉස්කෝල පටන් ගන්නෙ 8 වෙනිදයින් පස්සෙනෙ බං![]()


කවුද ඕයි දන්නෙ.. ඇයි අද ටීචර් කිව්වෙ නැද්ද නිවාඩුද නැද්ද කියලා..?






ඉස්කෝල පටන් ගත්තෙ ඊයේ යකෝ![]()
අඩේ සිරාද? එහෙනං චන්ද වැඩ වලට ගන්න ඉස්කෝල වෙන්න ඇති 8 වෙනිදයින් පස්සෙ පටන් ගන්නෙ. 11 විතර ඒ ඉස්කෝල පටන් ගනියි 
දන්න එකෙක් කියපන්කො බන් හරියකට.
හෙට ඉස්කෝලේ නිවාඩු නම් අද රෑ නිදිමරාගෙන ඉස්කෝලේ වැඩ කරන්න ඕනේ නෑ මට.![]()


පැටියා;17686792 said:උඹට වයස තිස් ගානක් නේද?
![]()

අය්යා හිතුවද මාත් ඔයා වගේ නාකියෙක් කියලා? මම තාම 8 වසරේ අය්යේ...![]()



සිරිසේන දිනලා තියෙන්නෙ මූ වගේ සිහින ඡන්දදායකයින්ගෙන් තමා. තව කොච්චර ඇද්ද මේ වගේ සිගිත්තෝ පොර ටෝක් දෙන.
වල් බැල්ලියේ. පොඩි එකා හෙට ඉස්කෝලේ එක්ක යන්න ඕනේ. ඒකයි ඇහුවේ උලමෝ...
සියලුම පාසල් 7, 8, 9 නිවාඩුයි බන්. මතක ඇතුව Rep දීල පලයන්![]()
