හෙට උදෙන්ම ඡන්ද පොලට ගියා 🌷❌ ගැහුවා ගෙදර ආවා

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    466603248_877113114531438_5379650486340753270_n.jpg
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ඡන්ද 11හම 🌷 ට... ගමේ වැඩක් කරපු උන්ට තමා අපි දෙන්නේ.. හිතපන්කෝ ඔහොම කට්ටියම දීලා තිබ්බොත්.. පච අනුර ගෙදර තමා...මතක ඇතුව අඩන්නේ නැතිව 115 ක් ගන්න කියහන්..
     
    • Haha
    Reactions: Tramadol

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,038
    14,420
    113
    වැලිවේරිය
    එහෙම බෑ...පොහොට්ටුවට ගහලා.... මාලිමාව කටු ගාලා විටක් කාල, මාලිමාවට විට කෙල පාරක් ගහලා වරෙන් චන්ද කොලේට😏😏ලපකොටාට හොද පාඩමක් උගන්න න
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    එහෙම බෑ...පොහොට්ටුවට ගහලා.... මාලිමාව කටු ගාලා විටක් කාල, විට කෙල පාරක් ගහලා වරෙන් චන්ද කොලේට😏😏
    මාලිමාව දිනලා ඉවරයි නම් මොකෝ බන් මේ කෙදිරිය :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤏 🤏 🤏
     
    • Haha
    Reactions: saja

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,038
    14,420
    113
    වැලිවේරිය
    මාලිමාව දිනලා ඉවරයි නම් මොකෝ බන් මේ කෙදිරිය :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤏 🤏 🤏

    මම කොහොමත් ලපයට ගහන් නෑ බොල...මම personally leftist ලට කැමති නෑ...ඒ වගේම පොහොට්tu ටෙලිපෝන් හොරුන්ට දෙන්නෙත් නෑ...🚜🚜 XX
     
    • Love
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    අනිද්ද ඉදන් කන්න නැති උනොත් කියන්න පැංචො.
    පුලුවන් උදව්වක් කරන්නම් රස්සාවන් හොයා ගන්නකම්.
    මාලිමාව දිනලා ඉවර නම් මොකෝ මේ කලබලේ.. දන්නවා නේ මොකක් හරි වෙනස් දෙයක් සිදුවෙමින් තියෙනවා.. උබලගේ විදිහට පොහොට්ටුව පරාදයි හොදේ...15 වෙනකම් ඉවසාපන්..බම්ප් වෙන පොස්ට් ටික බලාගනින්..

    මම කොහොමත් ලපයට ගහන් නෑ බොල...මම personally leftist ලට කැමති නෑ...ඒ වගේම පොහොට්tu ටෙලිපෝන් හොරුන්ට දෙන්නෙත් නෑ...🚜🚜 XX
    පොහොට්tu ටෙලිපෝන් කරපු හොරකම් උසාවියෙන් තහවුරු කරලා තියෙන සාක්ෂි දියන්.. අපි දෙන්නෙත් නෑ.. මොකද අහිංසක අංගුලිමාල කලේ ඔය වගේ පච කියලා තමා
    ------ Post added on Nov 13, 2024 at 9:11 PM
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,237
    27,943
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මාලිමාව දිනලා ඉවර නම් මොකෝ මේ කලබලේ.. දන්නවා නේ මොකක් හරි වෙනස් දෙයක් සිදුවෙමින් තියෙනවා.. උබලගේ විදිහට පොහොට්ටුව පරාදයි හොදේ...15 වෙනකම් ඉවසාපන්..බම්ප් වෙන පොස්ට් ටික බලාගනින්..

    යකෝ උදව්වක් කරන්නනෙ හැදුවෙ
     
    • Haha
    Reactions: netudara

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,232
    1
    16,097
    113
    ඡන්ද 11හම 🌷 ට... ගමේ වැඩක් කරපු උන්ට තමා අපි දෙන්නේ.. හිතපන්කෝ ඔහොම කට්ටියම දීලා තිබ්බොත්.. පච අනුර ගෙදර තමා...මතක ඇතුව අඩන්නේ නැතිව 115 ක් ගන්න කියහන්..
    game wada karanna parliament yawanna oneda pons 🤣🤣🤣
     
    • Haha
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    යකෝ උදව්වක් කරන්නනෙ හැදුවෙ
    මාස 3 කට ඇති වෙන්න කන්න තියෙනවා .. උබේ උදව් දියන් කොළඹ පොල් පෝලිමේ ඉන්න මිනිසුන්ට..

    game wada karanna parliament yawanna oneda pons 🤣🤣🤣
    නැත්නම් පච කෙලින උන්ට අයෙත් දෙන්න කියලා ද කියන්නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤏 🤏 🤏
    ------ Post added on Nov 13, 2024 at 9:14 PM
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,232
    1
    16,097
    113
    game wada kar

    නැත්නම් පච කෙලින උන්ට අයෙත් දෙන්න කියලා ද කියන්නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤏 🤏 🤏
    ------ Post added on Nov 13, 2024 at 9:14 PM
    game wada kara ganna, samithiyak hadagnin mitto 🤣🤣
    parliament ewala apita paw denna epa 🤣🙈
     
    • Haha
    Reactions: netudara