හෙට උදෙන්ම ඡන්ද පොලට ගියා 🌷❌ ගැහුවා ගෙදර ආවා

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,657
    125,253
    113
    දෙහිවල
    ඡන්ද 11හම 🌷 ට... ගමේ වැඩක් කරපු උන්ට තමා අපි දෙන්නේ.. හිතපන්කෝ ඔහොම කට්ටියම දීලා තිබ්බොත්.. පච අනුර ගෙදර තමා...මතක ඇතුව අඩන්නේ නැතිව 115 ක් ගන්න කියහන්..
    Happy Dog GIF
     
    • Haha
    Reactions: netudara

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,390
    1
    62,009
    113
    Mother Earth
    මම හිතුනොත් හෙට චන්දෙ දාන්න යන්නේ නෑ. දෙන්න එකෙක් නැති නිසා. කොහොමත් මාලිමාවේ පොන්න පකයන්ට නම් දෙන්නෙ නෑ. 🤷‍♂️ මොකෙක්ගෙවත් අංක දන්නෙත් නෑ.
     
    • Like
    Reactions: netudara

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,657
    125,253
    113
    දෙහිවල
    මම හිතුනොත් හෙට චන්දෙ දාන්න යන්නේ නෑ. දෙන්න එකෙක් නැති නිසා. කොහොමත් මාලිමාවේ පොන්න පකයන්ට නම් දෙන්නෙ නෑ. 🤷‍♂️
    විකාර එපා.. චන්දේ දාපන්.. ඕන එකෙක්ට..
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    මම හිතුනොත් හෙට චන්දෙ දාන්න යන්නේ නෑ. දෙන්න එකෙක් නැති නිසා. කොහොමත් මාලිමාවේ පොන්න පකයන්ට නම් දෙන්නෙ නෑ. 🤷‍♂️ මොකෙක්ගෙවත් අංක දන්නෙත් නෑ.

    ඡන්ද පොලට ගියා ❌ ගැහුවා ගෙදර ආවා


    විකාර එපා.. චන්දේ දාපන්.. ඕන එකෙක්ට..
    :yes: :yes: :yes:
    ------ Post added on Nov 13, 2024 at 10:36 PM
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,390
    1
    62,009
    113
    Mother Earth
    විකාර එපා.. චන්දේ දාපන්.. ඕන එකෙක්ට..
    Presidential election එකට දුන්නා. තාම නියපොත්තෙ පාට ගිහිල්ලත් නෑ. වැඩක් නෑ බන් ඔක්කොම පොන්නයො ඉන්නෙ කැරි හොරු. 🤷‍♂️
    iB8pye.jpg
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,657
    125,253
    113
    දෙහිවල
    Presidential election එකට දුන්නා. තාම නියපොත්තෙ පාට ගිහිල්ලත් නෑ. වැඩක් නෑ බන් ඔක්කොම පොන්නයො ඉන්නෙ කැරි හොරු. 🤷‍♂️
    iB8pye.jpg
    හිතලා ගහපන් එකෙක්ට..
    චන්දේ නොදා ඉන්න එපා මචන්.. අපේ අයිතිවාසිකමක් ඒක..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,740
    87,147
    113
    ආශ්චර්යමත් රටක
    අනිද්ද ඉදන් කන්න නැති උනොත් කියන්න පැංචො.
    පුලුවන් උදව්වක් කරන්නම් රස්සාවන් හොයා ගන්නකම්.

    ටීවී රේඩියෝ වල දූවිලි පිහිදාන්න පුලුවන් එක්ස්පීරියන්ස් තියෙනවා. 🤭
     
    • Dislike
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    Api okkoma Malimawata.
    මේ ටිකට සැරට ඇරලා නෑ.. බය වෙන්න එපා අරින්න හම්බ වෙන්නේ නෑ.. තත්වය වෙනස් වෙලා තියෙන්නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:


    ටීවී රේඩියෝ වල දූවිලි පිහිදාන්න පුලුවන් එක්ස්පීරියන්ස් තියෙනවා. 🤭
    දැන්ම කෙදිරියනේ :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    ------ Post added on Nov 14, 2024 at 7:32 AM

    මේ වගේ ගොන් බඩුවලට චන්ද අයිතිය දුන්න එක තමා වරද
    මේ වගේ ගොන් බඩුවලට චන්ද අයිතිය දුන්න එක තමා වරද

    ------ Post added on Nov 14, 2024 at 7:33 AM

    1596754332-all--island-final-results-with-seats.jpg


    🌷 2% ක් වත් ගත්තොත් ජාතික ලැයිස්තු ආසනයක් නාමල්ට හම්බවෙයි.

    ------ Post added on Nov 14, 2024 at 7:37 AM
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,630
    9,121
    113
    අඩේ පොහොට්ටුවට දාලා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤏 🤏 🤏
    හ්ම් ගුලියක් කපන් නැත්තම් රැවෙද්දි තොට කරන්ට් එක අල්ලන්න වෙයි