breakdown වෙන්න දෙයක් නෑ බන්. උන් වැඩ වර්ජනය කරාම ඉබේම කරන්ට් එක දෙන්න බැරි වෙනව. Electricity කියන්නෙ realtime ගේමක්. monitor කරන් නැතුව දුවන්න බෑ.කපනවා නෙවෙයි මචන් ඒහෙම කැපුවොාත් උන්ට නඩු වැටෙනවා. බ්‍රෙක්ඩඩවුන් ඒකක් උනොත් උන් ඒක රිකවර් කරන්නේ නැ.
wattapu hariya madi da. tiyana underwear ekath amaricawata nodi tiyaganna try eka denne un. me yana vidiyata nam anduwak oni na .minissuma hoda vidiyakata rata geniyai mun tika pannala daalaඑහෙම කපන්න දෙන්න බෑ .මුන් හදන්නේ රටේ ආර්ථිකය වට්ටන්ද
ඔවු මචන් උබහරි රියල්ටයිම් මොනිටර් කරන කථාව හරි . ඒත් මචන් සිස්ටම් ඒක ෆුල් ඩවුන් කරනවා වගේ දෙකට යන්න තරම් උන්ගෙ වූර්තිය සමිති වලට පුලුවන්වෙයි කියලා උබ හිතනවද? ඔකේ වුර්තිය සමිතිම තියෙනවලු හැට හුට හමාරක්. ඔය ඔක්කොම ඒකතුවෙලා ගෙමක් දෙනවා කියන ඒක වෙන්න පුළුවන්ද මචන්. සිංහලුන්ට ඒහෙම ඒකතුවෙලා ගෙමක් ගහන්න පුළුවන්නම් මොනා කරන්න බැරිද...breakdown වෙන්න දෙයක් නෑ බන්. උන් වැඩ වර්ජනය කරාම ඉබේම කරන්ට් එක දෙන්න බැරි වෙනව. Electricity කියන්නෙ realtime ගේමක්. monitor කරන් නැතුව දුවන්න බෑ.
breakdown වෙන්න දෙයක් නෑ බන්. උන් වැඩ වර්ජනය කරාම ඉබේම කරන්ට් එක දෙන්න බැරි වෙනව. Electricity කියන්නෙ realtime ගේමක්. monitor කරන් නැතුව දුවන්න බෑ.
එක සෙට් එකක් නැති උනාම ඇති බන් සම්පූර්ණ සිස්ටම් එකටම කෙල වෙන්න.ඔවු මචන් උබහරි රියල්ටයිම් මොනිටර් කරන කථාව හරි . ඒත් මචන් සිස්ටම් ඒක ෆුල් ඩවුන් කරනවා වගේ දෙකට යන්න තරම් උන්ගෙ වූර්තිය සමිති වලට පුලුවන්වෙයි කියලා උබ හිතනවද? ඔකේ වුර්තිය සමිතිම තියෙනවලු හැට හුට හමාරක්. ඔය ඔක්කොම ඒකතුවෙලා ගෙමක් දෙනවා කියන ඒක වෙන්න පුළුවන්ද මචන්. සිංහලුන්ට ඒහෙම ඒකතුවෙලා ගෙමක් ගහන්න පුළුවන්නම් මොනා කරන්න බැරිද...
නඩු දැම්ම කියල කරන්න පුලුවන් දෙයක් නෑ බන්. උන් කියයි අපි කැපුවෙ නෑ අපි ගෙවල් වලට වෙලා ඉදිය විතරයි කියල. වැඩ වර්ජනය කරන එක ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යක මිනිස්සුන්ගෙ ව්‍යවස්තාපිත අයිතියක්.එහෙම කරන්ට් එක නම් කපන්න බෑ. ස්ට්‍රයික් දවසට කැඩුනොත් හදන්නේ නැතුව ඉන්න පුලුවන්.
මේ නපුංසක ආණ්ඩුව නිසා හෙට වැඩක් කරගන්න බැරි වෙයිද දන්නේ නෑ. කැ% වේෂිගේ පුතාල
ඔය වේෂ කොල්ලෝ සප්ලයි ඩව්න් කරොත් මම පුද්ගලිකව නඩු දානවා. තව උන් දායි. එහෙම හුකාරිස් කරන්න බෑ වෘත්තීය සමිති කියල
------ Post added on Oct 27, 2021 at 11:39 PM
මම නම් හිතන්නෙ නැ උන් ඒහෙම කරයි කියලා.. ඒහෙම කරොත් උන්ටම තමයි නාන්න වෙන්නෙ ආයෙ අප් කරගන්න. මතක නෙද ඒක පාරක් ලංකාවෙන් බාගෙකට විතර ඒක පර ඩවුන් උනා. ෆොල්ට් ඒක හදලත් රැ වෙනකන්ම අප් කරන්න බැරිව හිටියා සොලා සිස්ටම් නිසා.එක සෙට් එකක් නැති උනාම ඇති බන් සම්පූර්ණ සිස්ටම් එකටම කෙල වෙන්න.
එක සෙට් එකක් නැති උනාම ඇති බන් සම්පූර්ණ සිස්ටම් එකටම කෙල වෙන්න.
නඩු දැම්ම කියල කරන්න පුලුවන් දෙයක් නෑ බන්. උන් කියයි අපි කැපුවෙ නෑ අපි ගෙවල් වලට වෙලා ඉදිය විතරයි කියල. වැඩ වර්ජනය කරන එක ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යක මිනිස්සුන්ගෙ ව්‍යවස්තාපිත අයිතියක්.
------ Post added on Oct 27, 2021 at 11:49 PM
Pissuda oiii .. ehema wenne nee… strike karoyonta oni vidiyata wenne néeපැය 48ක් කපන කතාවක් යනවා නේ හෙට කපයිද බං? ජෙනියක් වත් ගෙනත් තියා ගන්න. රැට match එක ඒ මදිවට.
View attachment 149200
ඔය තියෙන්නෙ ඉස්සර කාලේ එකක්. මුන් බ්‍රේක් ඩව්න්ස් හැදුවේ නෑ මේකෙදී. ආණ්ඩුව දේපල රාජසන්තක කරන්න තීරණය කරා.