හෙට කපයිද?

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    උන්ට ඔහම කපන්න පුලුවන්ද ? යකෝ මාර වැඩක් නේ එක

    අට දෙකෙන් එල්ලන්න ඕනේ ඕවා කරොත් කරන උද්ගොසනයක් මිනිස්සුන්ට කාර්දරයක් නවී කරන්න
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    උන්ට ඔහම කපන්න පුලුවන්ද ? යකෝ මාර වැඩක් නේ එක

    අට දෙකෙන් එල්ලන්න ඕනේ ඕවා කරොත් කරන උද්ගොසනයක් මිනිස්සුන්ට කාර්දරයක් නවී කරන්න
    ඒක තමා බං කැපුවොත් නම් ඕකාගේ බෙල්ලත් කපන්න ඕන
     
    • Like
    Reactions: NRTG and Darkseid

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,772
    3,177
    113
    37
    @ katubedda
    කපනවා ‌න‌ෙව‌ෙයි මචන් ඒහ‌ෙම කැපුව‌ොාත් උන්ට නඩු වැට‌ෙනවා. බ්‍ර‌ෙක්ඩඩවුන් ඒකක් උන‌ොත් උන් ඒක රිකවර් කරන්නේ නැ.
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    කපනවා ‌න‌ෙව‌ෙයි මචන් ඒහ‌ෙම කැපුව‌ොාත් උන්ට නඩු වැට‌ෙනවා. බ්‍ර‌ෙක්ඩඩවුන් ඒකක් උන‌ොත් උන් ඒක රිකවර් කරන්නේ නැ.
    ඉතින් බන් වැස්ස වෙලාවේ හැම දාම වගේ යනවා නේ එතොට අපිට කරන්ට් එක නැහැ නේ එක අස්සදරනයි නේ බන් ඔක්කොම වැඩ හබක් මුන් මේක අනිවාර්යෙන් කරයිද
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    කපනවා ‌න‌ෙව‌ෙයි මචන් ඒහ‌ෙම කැපුව‌ොාත් උන්ට නඩු වැට‌ෙනවා. බ්‍ර‌ෙක්ඩඩවුන් ඒකක් උන‌ොත් උන් ඒක රිකවර් කරන්නේ නැ.
    උන් හිතා මතා කරයි බං
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,772
    3,177
    113
    37
    @ katubedda
    ඉතින් බන් වැස්ස වෙලාවේ හැම දාම වගේ යනවා නේ එතොට අපිට කරන්ට් එක නැහැ නේ එක අස්සදරනයි නේ බන් ඔක්කොම වැඩ හබක් මුන් මේක අනිවාර්යෙන් කරයිද
    වහිනක‌ොට ගිහින් ආය‌ෙ විනාඩී දෙක තුන‌ෙන් ඒනවා නෙද? ඒවා නම් බ‌්‍රෙක් ඩවුන්න‌ෙව‌ෙයි සෙෆ්ටි සිස්ටම් ප්‍රට‌ෙක්ශන්. ඒවා ඔට‌ො
    රිකවර් ව‌ෙනවා. හරියටම දන්නේ නැ කරයිද නැද්ද කියලා . ඒක‌ෙක් ඉන්නවා අහලා බලලා කියන්නම්.

    * මණ්ඩලෙ ඒක‌ෙක්ග‌ෙන් ඇහැවුවා. උ ඒහමෙ සීන් ඒකක් දන්නෙවත් නැ. හෙට නම් ඔහ‌ොම සීන් ඒකක් ව‌ෙන්නෙ නැ කියලයි උ නම් කිවුවෙ.
     
    Last edited:

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113

    එහෙම කපන්න දෙන්න බෑ .මුන් හදන්නේ රටේ ආර්ථිකය වට්ටන්ද​

    f7cb938876f0aabb073738b20f8cab4f.png

    රාජිත ගේ මිඩියා යුනිට් එකේ රටේ මිනිස්සු ගැන කැක්කුම අම්මියෝ

    වහිනක‌ොට ගිහින් ආය‌ෙ විනාඩී දෙක තුන‌ෙන් ඒනවා නෙද? ඒවා නම් බ‌්‍රෙක් ඩවුන්න‌ෙව‌ෙයි සෙෆ්ටි සිස්ටම් ප්‍රට‌ෙක්ශන්. ඒවා ඔට‌ො
    රිකවර් ව‌ෙනවා. හරියටම දන්නේ නැ කරයිද නැද්ද කියලා . ඒක‌ෙක් ඉන්නවා අහලා බලලා කියන්නම්.

    * මණ්ඩලෙ ඒක‌ෙක්ග‌ෙන් ඇහැවුවා. උ ඒහමෙ සීන් ඒකක් දන්නෙවත් නැ. හෙට නම් ඔහ‌ොම සීන් ඒකක් ව‌ෙන්නෙ නැ කියලයි උ නම් කිවුවෙ.
    නැහැ බන් මෙහෙ තද වැස්සක් අවොත් ඔක්කොම හබක් පැය 1 දෙක යන්නවා සාහර වෙලවාට
    ------ Post added on Oct 27, 2021 at 10:35 PM