පැය 48ක් කපන කතාවක් යනවා නේ හෙට කපයිද බං? ජෙනියක් වත් ගෙනත් තියා ගන්න. රැට match එක ඒ මදිවට.
ඒක තමා බං කැපුවොත් නම් ඕකාගේ බෙල්ලත් කපන්න ඕනඋන්ට ඔහම කපන්න පුලුවන්ද ? යකෝ මාර වැඩක් නේ එක
අට දෙකෙන් එල්ලන්න ඕනේ ඕවා කරොත් කරන උද්ගොසනයක් මිනිස්සුන්ට කාර්දරයක් නවී කරන්න
ඉතින් බන් වැස්ස වෙලාවේ හැම දාම වගේ යනවා නේ එතොට අපිට කරන්ට් එක නැහැ නේ එක අස්සදරනයි නේ බන් ඔක්කොම වැඩ හබක් මුන් මේක අනිවාර්යෙන් කරයිදකපනවා නෙවෙයි මචන් ඒහෙම කැපුවොාත් උන්ට නඩු වැටෙනවා. බ්රෙක්ඩඩවුන් ඒකක් උනොත් උන් ඒක රිකවර් කරන්නේ නැ.
උන් හිතා මතා කරයි බංකපනවා නෙවෙයි මචන් ඒහෙම කැපුවොාත් උන්ට නඩු වැටෙනවා. බ්රෙක්ඩඩවුන් ඒකක් උනොත් උන් ඒක රිකවර් කරන්නේ නැ.
වහිනකොට ගිහින් ආයෙ විනාඩී දෙක තුනෙන් ඒනවා නෙද? ඒවා නම් බ්රෙක් ඩවුන්නෙවෙයි සෙෆ්ටි සිස්ටම් ප්රටෙක්ශන්. ඒවා ඔටොඉතින් බන් වැස්ස වෙලාවේ හැම දාම වගේ යනවා නේ එතොට අපිට කරන්ට් එක නැහැ නේ එක අස්සදරනයි නේ බන් ඔක්කොම වැඩ හබක් මුන් මේක අනිවාර්යෙන් කරයිද
පැය 48ක් කපන කතාවක් යනවා නේ හෙට කපයිද බං? ජෙනියක් වත් ගෙනත් තියා ගන්න. රැට match එක ඒ මදිවට.
එහෙම කපන්න දෙන්න බෑ .මුන් හදන්නේ රටේ ආර්ථිකය වට්ටන්ද
නැහැ බන් මෙහෙ තද වැස්සක් අවොත් ඔක්කොම හබක් පැය 1 දෙක යන්නවා සාහර වෙලවාටවහිනකොට ගිහින් ආයෙ විනාඩී දෙක තුනෙන් ඒනවා නෙද? ඒවා නම් බ්රෙක් ඩවුන්නෙවෙයි සෙෆ්ටි සිස්ටම් ප්රටෙක්ශන්. ඒවා ඔටො
රිකවර් වෙනවා. හරියටම දන්නේ නැ කරයිද නැද්ද කියලා . ඒකෙක් ඉන්නවා අහලා බලලා කියන්නම්.
* මණ්ඩලෙ ඒකෙක්ගෙන් ඇහැවුවා. උ ඒහමෙ සීන් ඒකක් දන්නෙවත් නැ. හෙට නම් ඔහොම සීන් ඒකක් වෙන්නෙ නැ කියලයි උ නම් කිවුවෙ.