ඒත් පිරිමි අපිට දිනයක් නැද්ද බන්?



හෙට කාන්තා දිනේ..
අනිත් හැමදාම අපේ දිනේ..![]()






ඕක දාන්න තිබුනෙ අප්රියෙල් පලවෙනිදට!



wish you tha same , Happy women's day
![]()









හෙට බස් වල යන උන් පරිස්සමින් යමල්ලා මොකද හෙට ගෑනු උඔලට ජැක් ගහයි..![]()

හැමදාම ඔයාලගෙ දිනනේ...අපිට අදවත් නිදහසේ අපේ දිනය සමරන්න දෙන්න..ඒකටත් අකුල් හෙලන්නේ නැතිව.... 
හෙට කාන්තා දිනේ..
අනිත් හැමදාම අපේ දිනේ..![]()
මෙන්න එලකිරි එකේ කාන්තාවකට තරහ ගිහිල්ල මගෙ රෙප් කපලා![]()