හෙට කාන්තා දිනේලු......

chathu_ac

Member
Nov 24, 2007
4,687
1,351
0
Sri Lanka
Onna magenuth unusum suba pathum :D


152966,xcitefun-women-day.gif
 

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
ලස්සන කන්නද හිත ලස්සන නැති ගැහැණිය ගිණිකෙලියයි..
හදවත ලස්සන ගැහැණිය ඇති තැන ලෝකෙම සැණකෙලියයි..
 

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ඕක දාන්න තිබුනෙ අප්‍රියෙල් පලවෙනිදට!


    මෙන්න එලකිරි එකේ කාන්තාවකට තරහ ගිහිල්ල මගෙ රෙප් කපලා:lol::lol::lol:
     

    saki2

    Member
    Apr 30, 2010
    676
    100
    0
    Kandy
    අපිට පුරුශයන්ගේ දිනයකුත් ඕන.....


    :angry: හැමදාම ඔයාලගෙ දිනනේ...අපිට අදවත් නිදහසේ අපේ දිනය සමරන්න දෙන්න..ඒකටත් අකුල් හෙලන්නේ නැතිව.... :angry:

    සුභ පතපු හැමෝටම බොහොම තුති....
     
    • Like
    Reactions: rauxz

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    හෙට කාන්තා දිනේ..
    අනිත් හැමදාම අපේ දිනේ..
    :rofl::rofl::rofl:

    මෙන්න එලකිරි එකේ කාන්තාවකට තරහ ගිහිල්ල මගෙ රෙප් කපලා:lol::lol::lol:

    මෙන්න මේකට මගෙත් රෙප් කපලා තිබ්බා,... ලොල්ස්..