හෙට කොලඹ කවුරු දිනයිද?

හෙට කොලඹ නගර සභා&#3520

  • UNP

    Votes: 97 53.3%
  • UPFA

    Votes: 85 46.7%

  • Total voters
    182

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
අම්මට තාත්තට
නැන්දට මාමට
අක්කට අයියට
නංගිට මල්ලිට

සනීපා පාවහන්..
වදින දවසක් එයිද..??
අවුරුදු ගනන් රටවල් පාලනය කරපු අයියලවත් මිනිස්සු එකතු වෙලා එලවන හැටි පහුගිය ටිකේම දැක්කනේ බං...
අපි බලං ඉමු...
මෙගා ටෙලිනාට්‍යත් ඉවර කරන්න එපැයි කවද හරි...
:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
 

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    horu dinai

    මේක වැඩක් නැති මත විමසුමක්.:no::no:
    මොකද එළකිරියේ තියන හැම චන්දෙකින්ම දිනන්නේ ආණ්ඩු විරෝධීන්.:)
    බට් ඇත්තටම දිනන්නේ ආණ්ඩුව
    :baffled::baffled:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    එහෙම නම් ඒකට හේතුව මොකක්ද බන්???? ආණ්ඩුව ඡන්ද දිනන්නේ හොර කරලද? නැත්තම් එලකිරියෙ ඉන්නෙ ආණ්ඩු විරෝධීන්ද?
    දන්නෝ නිසිලෙසම දනිති...
    :nerd::nerd::nerd:
     

    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    මේක වැඩක් නැති මත විමසුමක්.:no::no:
    මොකද එළකිරියේ තියන හැම චන්දෙකින්ම දිනන්නේ ආණ්ඩු විරෝධීන්.:)
    බට් ඇත්තටම දිනන්නේ ආණ්ඩුව
    :baffled::baffled:


    adenawa bun :(
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    අවුරුදු ගනන් රටවල් පාලනය කරපු අයියලවත් මිනිස්සු එකතු වෙලා එලවන හැටි පහුගිය ටිකේම දැක්කනේ බං...
    අපි බලං ඉමු...
    මෙගා ටෙලිනාට්‍යත් ඉවර කරන්න එපැයි කවද හරි...
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    මහගෙදර ඉවර වුනා වගේ රජගෙදරත් ඉවර වෙයිද..??
     

    cool-sasika

    Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where
    UNP.jpg


    1791305162muzzamil1.jpg

    :cool::cool::cool::cool::yes::yes::yes::yes::yes::cool::cool::cool:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේක වැඩක් නැති මත විමසුමක්.:no::no:
    මොකද එළකිරියේ තියන හැම චන්දෙකින්ම දිනන්නේ ආණ්ඩු විරෝධීන්.:)
    බට් ඇත්තටම දිනන්නේ ආණ්ඩුව
    :baffled::baffled:


    ආණ්ඩුව කම්පියුටර් ජිල්මාර්ට්ස් දානවා.